Lap එකෙ VGA එක අඩුකරන්න ඕනේ(ram එකෙන් share උන)

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    1651329880113.png

    1651329929016.png

    1651329964651.png


    Lap එක Dell inspiron 15 5558
    මෙතනින් RAM එකෙන් Share වෙලා තියෙන්නෙ intel එකටද Nvidea එකටද?
    ඒ share වෙලා තියන GB ගාන අඩු කරන්න බැරිද?
    අඩුකරොත් මොකද වෙන්නෙ