Lap එකේ අවුලක් !!!!!

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මචන් මම Use කරන්නේ Dell Inspiron 5567 Lap එකක් මේකේ ලගකදී ඉදන් ලෙඩ ගොඩක් ඇවිල්ල බන් Lap එක දැන් පට්ට Slow වෙලා ඊටපස්සේ මම ලැප Full Format කරා තාම Software මුකුත් දාලත් නෑ එත් පට්ට Slow බන් Web page එකක්වත් Load වෙන්නේ නැ හිරවෙනවා සමහර වෙලාවට Video play වෙන්නෙත් නෑ හරියට හිර වෙවී යන්නේ.තව Sounds වල අවුලකුත් තියෙනවා බන් Sound ඇහෙනකොට චොර චොර ගාල සද්දයක් ඇහෙනවා බන් Headphone/speakers වෙනම හයි කරලා බැලුවත් ඒ සද්දේ එහෙම්මම එනවා මේ වෙලාවේ හදන්න තැනකට දෙන්න අතේ සල්ලිත් නෑ බන් පුළුවන් කෙනෙක් උදවුවක් දියන්කෝ :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගලෝල මදර්බෝඩ් එක චෙක් කරපන්. රැම් එකත් බලපන්.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    sound awula enne windows waladi witharyi mcn ubuntu waladi enne na but mama drivers okkoma dala thiyenne bn dell site ekenma download karala