Lap එකේ අවුලක් !!!!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Hdd 100% යන්නේ මොන ප්‍රෝග්‍රෑම් එකෙන්ද කියපං.
    ගොඩක් දුරට වයිරස් එකක් සෙට් වෙලා ඇති, c: ෆෝර්මැට් කලාට අනික් පාර්ටිෂන් වලින් අයේ සෙට්වෙනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අලුත් ලැප් එකක්නේ .....?? වොරන්ටි වලට දාන්න. පේන හැටියට හාඩ් එකේ අවුලක් වගේ..... රැම් කේස් එකක් වෙන්නත් බැරි නෑ...... :dull: