අලුතෙන් laptop එකට Battery එකක් දැම්මා..lap එක On කරලා විනාඩි පහක් විතර යද්දී එක පාරටම off වෙනවා
හැම තිස්සෙම එහෙමයී දැන් charger එකට ගහගෙනමයී ඉන්නෙ වැඩක් වත් කරගන්න නෑ, ඇයී දන්නෙ නෑ නේද ඒ

#Help
#Help
මෙ lap එකේ ප්රශ්නයක් නෙමේ වෙන්න ඇති නේ...මාරු කරන්න තමා බැලුවේHoop, btry eka Maru krpn wrnty athine
නොප්sealed?
එක තමාOriginal battery eka ganna, oya ledema ape office eke dial ekkth thibuna Original battery eka dammata passe hari giya
ගෙවල් පැත්තෙ කඩේ කින්(පොලොන්නරුවෙ)battrey eka kohenda gatte ? price ??
battery awul
kohenda bro gatte? kiiyadaමගේ ලැප් එකේ බැටරි එක හොයා ගන්න නැතිව මම සෙල් ටික ගේනවා. වැඩේ තනියමම කරන්න ඉන්නේ
kohenda bro gatte? kiiyada
ගෙවල් පැත්තෙ කඩේ කින්(පොලොන්නරුවෙ)
10,000
![]()

ubawa hondata andala fake ekak deela wage![]()