Lap එකේ බැටරිය😓

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඊට කලින් කියපන් ඇයි බැටරි එක මාරු කලේ කියල?

    ලැප් චාර්ජ් නොවෙන හේතු තුනක් තියෙනව: බැටරි එකේ ෆිසිකල් අවුලක්, BIOS අප්ඩේටඩ් නැතිවීම හෝ මදර්බෝඩ් එකේ voltage regulate කරන යුනිට් එකේ අවුලක්.
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඊට කලින් කියපන් ඇයි බැටරි එක මාරු කලේ කියල?

    ලැප් චාර්ජ් නොවෙන හේතු තුනක් තියෙනව: බැටරි එකේ ෆිසිකල් අවුලක්, BIOS අප්ඩේටඩ් නැතිවීම හෝ මදර්බෝඩ් එකේ voltage regulate කරන යුනිට් එකේ අවුලක්.
    බැටරිය ගහලා තිබ්බට පෙන්නුවෙ නෑ 🙃
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ලැප්ටොප් කියන්නෙ කොහොමත් මල ජරාවල් බන්. විශේෂයෙන් බැටරිය. ඕක ගන්නෙත් power නැති වෙලාවක වැඩක් කරගන්න. නමුත් කරන්න බැරිත් ඒකමයි. Advertise කරන්නයි විකුනගන්නයි විතරයි බැටරි ලයිෆ් තියෙන්නෙ. ගෙදරම නං ඉන්නෙ ඩෙස්ක්ටොප් එකක්ම පාවිච්චි කරපන් UPS එකක් එක්ක. මම දැන් වැඩ කරන්නෙත් ලැප්ටොප් එක UPS එකට ප්ලග් කරගෙන. තේරුමක් නෑ.
     
    • Like
    Reactions: Tharusha_peiris

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ubawa hondata andala fake ekak deela wage :(
    Colombo gihin genawath uta padu na bn normal bateryak nam 4500k wage internal 6500 wage
    පරන lap එකක් සිගර් x series එකක්🙃
    wadima unoth 5000k wei.owage batery hodata balala ganna one.awul tiyenawa bn.warranty atine maru kara ganna
     
    • Like
    Reactions: lilman