Lap එකේ charging cable ප්‍රශ්නයක්.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    https://www.hp.com/id-en/shop/hp-elitebook-830-g6-notebook-pc-8bd23pa.html

    මේක ලැප් එක japan වලින් ගෙන්නගත්තේ.මේකේ charging cable port එක පහල තියනවා.

    61RJsnq+GmL._AC_UF894,1000_QL80_.jpg

    මේකේ ඔය ප්ලග් එකට සෙට් වෙන වයර් එක ගලවන්න පුලුවන් brick එකෙන්.මේකට ලංකාවේ තියන පෝර්ට් එකක වයර් එකක් හොයාගන්න බැරි වෙයිද.හැම තැනම මේ උඩ පින්තූරේ පෝර්ට් එක නැතු නිසා කරදරයි එලියට ගියාම.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,456
    8,928

    ooka puke ghgnin ponnyo 🤭
     
    • Haha
    • Dislike
    Reactions: vito and J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    express dala aliExpress eken genwaganin malli, owa hadana thenut athi habay.
    ලංකාවේ ගන්න තැනක් දන්නේ නැද්ද කොළඹ අවට.

    ළගදි රට යනවනේ අව්ලක් වෙන එකක් නෑ එතකොට :rolleyes:
    ලගදි කොහෙද පොන්ස් තව මාස 6ක් තියනවා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,766
    1
    15,502
    113
    https://www.hp.com/id-en/shop/hp-elitebook-830-g6-notebook-pc-8bd23pa.html

    මේක ලැප් එක japan වලින් ගෙන්නගත්තේ.මේකේ charging cable port එක පහල තියනවා.

    61RJsnq+GmL._AC_UF894,1000_QL80_.jpg

    මේකේ ඔය ප්ලග් එකට සෙට් වෙන වයර් එක ගලවන්න පුලුවන් brick එකෙන්.මේකට ලංකාවේ තියන පෝර්ට් එකක වයර් එකක් හොයාගන්න බැරි වෙයිද.හැම තැනම මේ උඩ පින්තූරේ පෝර්ට් එක නැතු නිසා කරදරයි එලියට ගියාම.
    යකෝ laptop හදන්නෙ මොළයක් අ‍ැති මිනිස්සු. එ‍්කයි ඔය brick එකට 100-240V, 50-60Hz ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙ. A/C port එකත් එච්චරයි. Common 3 pin male එක එතන තියෙන්නෙ. ලෝකෙ විවිධ රටවලට යවද්දි එ‍්කට ගහන female එකයි, අනිත් පැත්තෙ එ‍් රටට අදාළ plug එක තියෙන කේබල් කෑල්ලයි යවනවා.

    ඔන්න ඕක ගනින්. මෙහෙ අ‍ාවම ඕන කම්පුටාර් කඩේකින් ඔය කේබල් එක ගනින් UK base එක තියෙන. (අපේ භාෂාවෙන් කොටු පින්) රුපියල් 1000 වත් වෙන් නෑ මම හිතන්නෙ.

    කඩේ යන්න බැරි නම් මේ තියෙන්නෙ බඩු.

    https://s.daraz.lk/s.zGY

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    යකෝ laptop හදන්නෙ මොළයක් අ‍ැති මිනිස්සු. එ‍්කයි ඔය brick එකට 100-240V, 50-60Hz ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙ. A/C port එකත් එච්චරයි. Common 3 pin male එක එතන තියෙන්නෙ. ලෝකෙ විවිධ රටවලට යවද්දි එ‍්කට ගහන female එකයි, අනිත් පැත්තෙ එ‍් රටට අදාළ plug base එක තියෙන කේබල් කෑල්ලයි යවනවා.

    ඔන්න ඕක ගනින්. මෙහෙ අ‍ාවම ඕන කම්පුටාර් කඩේකින් ඔය කේබල් එක ගනින් UK base එක තියෙන. (අපේ භාෂාවෙන් කොටු පින්)
    අරන් ගෙනල්ලා පාවිච්චි කරනවා ලැප් එක.කේබල් එකක් ගන්න තැනක් තමා හොයන්නේ.

    ad6ed5ed-9882-4d65-a0c0-924ba07a9e45.3c6f03a7e7de9371a069d958c69341d5.jpeg

    ඔය මන් කියපු type A කේබල් එක brick එකට සෙට් වෙන්නේ ඔය photo එකේ තියනවා වගේ හිල් දෙකකට.

    pxtnb2sukx.f.jpg

    මේ වගේ එකක් ඕන.
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    lesima wade oka cut karala square pin plug ekak set karana eka. genuine plug ekak 450k wage wenne
    orange plug top ekak dapan cable stress relief eka hodai screws walin set wena nisa
    matat oya seen eka ps5 ekata una but gedara cable box eke oin ekak thibba welawata.
     
    • Like
    Reactions: MOZ and J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    lesima wade oka cut karala square pin plug ekak set karana eka. genuine plug ekak 450k wage wenne
    orange plug top ekak dapan cable stress relief eka hodai screws walin set wena nisa
    matat oya seen eka ps5 ekata una but gedara cable box eke oin ekak thibba welawata.
    ගෙදර තියනවා office එකේ නෑලූ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,766
    1
    15,502
    113
    අරන් ගෙනල්ලා පාවිච්චි කරනවා ලැප් එක.කේබල් එකක් ගන්න තැනක් තමා හොයන්නේ.

    ad6ed5ed-9882-4d65-a0c0-924ba07a9e45.3c6f03a7e7de9371a069d958c69341d5.jpeg

    ඔය මන් කියපු type A කේබල් එක brick එකට සෙට් වෙන්නේ ඔය photo එකේ තියනවා වගේ හිල් දෙකකට.

    pxtnb2sukx.f.jpg

    මේ වගේ එකක් ඕන.
    ඉතින් බං හිල් දෙකද තුනද සේරම තියෙනවනෙ ඕන කඩේක. පොඩ්ඩක් ටවුමකට ගිහින් ඕන computer කඩේකින් අහල බලහන්කො.

    මේ තියෙන්නෙ හුත්ත. Daraz එකේ ගහපු ගමන් තැන් 20 ක් විතර එනවනෙ.

    https://s.daraz.lk/s.AY2

    • Love
    Reactions: J Starlin

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අරන් ගෙනල්ලා පාවිච්චි කරනවා ලැප් එක.කේබල් එකක් ගන්න තැනක් තමා හොයන්නේ.

    pxtnb2sukx.f.jpg

    මේ වගේ එකක් ඕන.
    Samsung TV ඇඩප්ටරේටත් මේ වගේ එකක් එන්නෙ..හොයාගන්ඩ පුලුවන් වෙයි.