lap එකේ CTRL key එක pressed වෙලාලු.
මචන් lap එකේ පොඩි ප්‍රශ්නයක්. මේ ළගකදි ඉදන් මොකක්හරි වැඩක් කරන්න ගියාම ලැප් එකේ CTRL key එක Pressed වෙලා කියලා පෙන්වනවා. උදාහරණයක් විදිහට Web browser එකෙන් scroll කරද්දී zoom වෙන්නේ. ඒත් Lap එකේ Keyboard එක දිහා බැලුවම එබිලා කියලා පෙන්නේ නෑ. මෙහෙම Issue එකක් ආපු තව කවුරුහරි ඉන්නවද? මම මොනවද මේකට කරන්න ඕන?