LAP එකේ keyboard එක අවුල්

vgp

Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    මචන්ලා lap එකේ keyboard එක අවුල් ගිහින් එක එක keys auto press වෙනවා. කලින් * එක. මන් ඒ පාර ඒ key එක ගෙලෙව්වා එතකොට එක නැවතුනා දැන් [ press වෙනව. ගලෙවට හරි යන්නෙත් නැ. මේක ගොඩදාගන්න විදියක් තියේද?:(
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.

    keyboard eka compressed air can ekakin hulan allala sudda karala balanna.
    keyboard eke riboon cable eke pin & eka motherbord ekata connect wena socket ekai 99% alcohol ekakin hemin clean karala balanna.
    e deken harigiye nathnam ithin keyboard ekak ganna wenawa.
     
    • Like
    Reactions: vgp

    ribbon එකයි port එකයි නං clean කල මචන්. compressed air can කොහෙද තියෙන්නේ vaccum කලොත් අවුල්ද මට ඒ key දෙක නැති උනාට නං අවුලක් නැ chinese එක quality නැනේ බන් original එක ගොඩ ද ගන්න බැලුවේ. ලැපත් ටිකක් පරණයි Dell 15R එකක්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    ribbon එකයි port එකයි නං clean කල මචන්. compressed air can කොහෙද තියෙන්නේ vaccum කලොත් අවුල්ද මට ඒ key දෙක නැති උනාට නං අවුලක් නැ chinese එක quality නැනේ බන් original එක ගොඩ ද ගන්න බැලුවේ. ලැපත් ටිකක් පරණයි Dell 15R එකක්
    pc repair chop wala thiyenawa, unity eke balanna wei.
    mama danna wena widi nam naa bn. usb keybord ekak gahala use karanna wei ehenam
     
    • Like
    Reactions: vgp

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    LAP wala keyboard ohoma thama. key board ekak dana ekama thama wisaduma.

    [ key eka galawala oke yata tiyena rubber button eka galawala ain karapan aye use karanna nam wenne na hebei.
     
    • Like
    Reactions: vgp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    LAP wala keyboard ohoma thama. key board ekak dana ekama thama wisaduma.

    [ key eka galawala oke yata tiyena rubber button eka galawala ain karapan aye use karanna nam wenne na hebei.
    rubber එකත් අයින කරන්න ඕන නේ? මන් බටන් එක විතරයි ගැලෙව්වේ එත් press වෙනවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    rubber එකත් අයින කරන්න ඕන නේ? මන් බටන් එක විතරයි ගැලෙව්වේ එත් press වෙනවා

    rubber eka ain karala, athule tiyena plastic sheet eka ussapan hetta kattak wat gahala (path/ contacts damage nokara). ethakota hariyai nettam wedak na.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    rubber eka ain karala, athule tiyena plastic sheet eka ussapan hetta kattak wat gahala (path/ contacts damage nokara). ethakota hariyai nettam wedak na.
    එල bro ට්‍රයි එකක් දෙන්නන්. අපහු button එක දාල වහන්න [පුළුවන් නේ