මචන්ලා වෙලාවකට lap එක idle එකේ තිබ්බට auto sleep වෙන්නෙ නැතුව යනවා... පොඩ්ඩක් කේස් එක study කරල බැලුවහම bittorrent එකයි whatsapp desktop එකයි on එකේ තියෙන වෙලාවට තමා මේ කේස් එක එන්නේ..
bittorrent එක settings වලින් හැදුවත් හරියන්නේ නෑ... whatsapp එකේනම් එහෙම් හදන්න settings ඇත්තෙත් නෑ...
මේ අවුල ගොඩදාල ඔය app දෙක on එකේ තිබ්බත් lap එක idle එකේ තිබ්බොත් auto sleep වෙන්නෙ හදාගන්න ක්‍රමයක් නැද්ද බන්..???

dn hriyai.. thnx ahh