Lap එක auto sleep වෙන්නෙ නෑ..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මචන්ලා වෙලාවකට lap එක idle එකේ තිබ්බට auto sleep වෙන්නෙ නැතුව යනවා... පොඩ්ඩක් කේස් එක study කරල බැලුවහම bittorrent එකයි whatsapp desktop එකයි on එකේ තියෙන වෙලාවට තමා මේ කේස් එක එන්නේ..:(

    bittorrent එක settings වලින් හැදුවත් හරියන්නේ නෑ... whatsapp එකේනම් එහෙම් හදන්න settings ඇත්තෙත් නෑ...

    මේ අවුල ගොඩදාල ඔය app දෙක on එකේ තිබ්බත් lap එක idle එකේ තිබ්බොත් auto sleep වෙන්නෙ හදාගන්න ක්‍රමයක් නැද්ද බන්..???:dull:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Win+R > Type gpedit.msc > Enter > Computer Configuration > Administrative Templates > Windows Components> System > Power management > Sleep Settings > Turn on the ability for applications to prevent sleep transitions > Disable > Apply > OK
    SharedScreenshot.jpg


    :( :( :( :( :( :( :( :( :(

    https://www.isunshare.com/windows-10/5-ways-to-access-local-group-policy-editor-on-windows-10.html මේ site එකේ තියෙන ක්‍රම 5ටම ඕක open කරන්න try කරා.. ඒත් එහෙම file එකක් නැහැ කියනවනේ..:confused2:

    windows 10 home බන් ලැප් එක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    View attachment 107702

    :( :( :( :( :( :( :( :( :(

    https://www.isunshare.com/windows-10/5-ways-to-access-local-group-policy-editor-on-windows-10.html මේ site එකේ තියෙන ක්‍රම 5ටම ඕක open කරන්න try කරා.. ඒත් එහෙම file එකක් නැහැ කියනවනේ..:confused2:

    windows 10 home බන් ලැප් එක

    Huta home eke policy editor nane!
    10 pro key ekak dala upgrade karanna barida? Nathnam third party software ekak daganna wei