LAP කඩමු!

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එයා - අයි‍යේ කොම්පියුටර් එක කැඩිලා.හදලා දෙන්න පුලුවන්ද ?
    ඩිස්ටි ඩිඩින් - කෝ දෙන්න බලන්න නංගි.ඔයා අයිටී කරා නේද ?
    එයා - ඔව් අයියේ ඒ වුනාට හාඩ්වෙයා නම් ටිකක් බෑ..
    ඩිස්ටි ඩිඩින් - කෝ ඉන්න මම බලන්න...ම්..ම්..මේක හදන්න බෑ නංගි..පේනවනේ මේක කැඩිලා..
    එයා - වින්ඩොස් අලුතෙන් දාලා වත් හදා ගන්න බැරිවේවිද
    ඩිස්ටි ඩිඩින් - බෑ...මේකේ හැඩ් එක පිච්චිලා...මොකුත් කරන්න බෑ...
    එයා- අනේ අයියේ එහෙම කියන්න එපා..කොහොම හරි හදලා දෙන්න මම ඕනෙම දෙයක් කරන්නම්!
    ඩිස්ටි ඩිඩින් - ඕනෙම දෙයක් කරනවද?
    එයා-ඔව් අයියේ ප්ලීස්!
    ඩිස්ටි ඩිඩින් -එහෙනම් මම මේක හදලා තියන්නම්!හෙට එද්දී ගවුමක් ඇදන් එන්න!
    එයා- (ලජ්ජාවෙන් ඇබරී) හා....අයි...යේ!

    පසුදින
    එයා : මං ආවා අයියේ... ගවුමක් ඇඳගෙනම... :D
    ඩිස්ටි ඩිඩින් : ඒක හොඳයි. මීට පස්සේ දිගටම ගවුම් අඳින්න.
    දැන් ඔයාම කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තීරණය කරන්න ඔයා ලස්සන ඊයේ ඇඳුමටද අද ඇඳුමටද කියලා.
    කෙල්ලන්ට ගැළපෙන්නේ ගවුම මිස ඇඟට හිර, ඇඳගත්තම අජූත ජීවියෝ වගේ පේන කලිසම් කොට නෙවෙයි.
    ආ! මෙන්න ලැප් එක. අරන්, යන්න. හදලා ඇත්තේ. :)
    එයා : ඒත්... මේ... මේ... මං හිතුවේ...
    ඩිස්ට ඩිඩින් : ආව නම් ඕකත් අරන් පල...! ආයේ හෙම එන්නේ නෑ මේ පැත්ත පලාතේ කලිසම් කොටත් ගහගෙන හද්දා පරණ ලැප් උස්සාගෙන හදාගන්න... :angry:
     
    Last edited:

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    පසුදින
    එයා : මං ආවා අයියේ... ගවුමක් ඇඳගෙනම... :D
    ඩිස්ටි ඩිඩින් : ඒක හොඳයි. මීට පස්සේ දිගටම ගවුම් අඳින්න.
    දැන් ඔයාම කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තීරණය කරන්න ඔයා ලස්සන ඊයේ ඇඳුමටද අද ඇඳුමටද කියලා.
    කෙල්ලන්ට ගැළපෙන්නේ ගවුම මිස ඇඟට හිර, ඇඳගත්තම අජූත ජීවියෝ වගේ පේන කලිසම් කොට නෙවෙයි.
    ආ! මෙන්න ලැප් එක. අරන්, යන්න. හදලා ඇත්තේ. :)
    එයා : ඒත්... මේ... මේ... මං හිතුවේ...
    ඩිස්ට ඩිඩින් : ආව නම් ඕකත් අරන් පල...! ආයේ හෙම එන්නේ නෑ මේ පැත්ත පලාතේ ඔය හද්දා පරණ ලැප් උස්සාගෙන හදාගන්න... :angry:
    :yes:දැන් ඉන්නේ මහා වල කෙල්ලෝ කොල්ලෙක්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ!
     
    • Like
    Reactions: Dishta Didin