අද price අඩු plus chip එකත් launch කල..
මේවා macbook වගේ battery life එක්ක, ඊට වඩා performance වැඩි, heat වෙන්නේ නැති slim Windows ලැප්ටොප්..
සති කීපෙකින් market එකට එනවා කියන්නේ, අඩුම තරමේ මාස කෙපෙකින් හරි ලංකාවට එය්..
දැන් තියන lap වල price අඩුවෙය්
used market ගොඩක් බහි..
සිංහලු පාවිච්චි කරන adobe, SE tools, common apps ගොඩක් ඒවා native version තියනවා..
නැති ඒවටත් දැනට emulation එකේ අව්ලක් නැතුව වැඩලු..

Last edited: