lap ගැන දන්න උන්ගෙන උපදෙසක් ඕනි

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    එළකිරි බොක්කලා, මන් dell g5 special edition lap එකක් ගන්නයි හිතන් ඉන්නෙ. මගේ බජට් එක ලක්ශ 2යි. මේ ගානට ගන්න පුලුවන් specs වැඩිම ලැප් එක තමයි මේක. රිවීව්ස් ටිකක් බැලුවා ලොකු අඩුපාඩු මොකුත් කිව්වෙ නෑ. ඩිසයින් එක විතරයි අවුලකට තියෙන්නේ.

    මේක ගත්තු කවුරුහරි ඉන්නවද?

    ඔස්තාර්ලගෙ අදහස මොකක්ද?

    bump එකක් හරි ගහමු හොදේ


    specs :
    DELL 5505 G5 Gaming RYZEN 5 RX5600
    AMD Ryzen™ 5 4600H. 6 Cores 12 Treads
    8GB DDR4 3200MHZ
    512GB NVMe PCIe Gen3x4 SSD
    15.6" (1920*1080), 120Hz
    AMD Radeon™ RX 5600M 6GB GDDR6
    Red Backlight Keyboard
    2.5 kg, 51WHrs
    DELL GAMING BACKPACK
    2 Years warranty
    Geniune Windows 10 64Bit Pre-installed

    Ram upgrade to 16GB - 14,000/=
    Ram upgrade to 32GB - 33,000/=
     

    Attachments

    • 1608-20201014201554-Untitled-1 (7).png
      1608-20201014201554-Untitled-1 (7).png
      72.4 KB · Views: 95
    • cfaulkner_200714_4098_0010.0.jpg
      cfaulkner_200714_4098_0010.0.jpg
      156.3 KB · Views: 98
    • 16x9_2133x1200_highres-dell-g5-se-2-back.jpg
      16x9_2133x1200_highres-dell-g5-se-2-back.jpg
      66.6 KB · Views: 110

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    default 8gb ram ekata thawa 8gb dala 16gb karannada 14k illanne, nathnam thiyena 8gb ekata amatharawa thawa 16gb karannada 14k illanne?
    8gb ekata thawa 8gb gahala 16gb karannanam 14k dena eka padui.
    oya lap model eke warranty void wenne nathi wenna cover eka ain karala ram upgrade karanna puluwannam , oya wenama thawa 8gb card ekak gahana eka laabai.
     
    • Like
    Reactions: Alex Wood

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    Asus Tuf gaming ekata wada tikak hondai wage. eke thiyenne GTX1650
    මන් ඒක ගැන හුඟක් හොයලා බැලුවා. සෑහෙන්න heat ප්‍රශ්න

    Asus Tuf gaming ekata wada tikak hondai wage. eke thiyenne GTX1650
    මන් ඒක ගැන හුඟක් හොයලා බැලුවා. සෑහෙන්න heat ප්‍රශ්න
    aesthetics අව්ල්නෙ බන් ඔකෙ
    ඒක නම් ඇත්ත. ඒත් මට ඒක එච්චරම අව්ලක් නෑ
    ------ Post added on Feb 20, 2021 at 11:00 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම ඕක ගත්තා sense එකෙන් https://www.sense.lk/product/ryzen-5-dell-5505-g5-8gb-512ssd-rx5600-w102y/
    මෙකෙත් තිබ්බ https://www.laptop.lk/index.php/product/dell-g5-5505-ryzen-5/
    වින්ඩොව්ස් වල නම් යූස් කලේ නෑ. Manjaro ලිනක්ස් මේ දවස් වල යූස් කරන්නෙ.
    එකම ප්‍රශ්නෙ පොඩ්ඩක් රත්වෙනව. කීබෝර්ඩ් එක හැම වෙලෙම රස්නෙයි.
    සල්ලි තියෙනම් මේක බලපන් https://www.laptop.lk/index.php/product/lenovo-legion5-15arh/
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    gpu eka thamai poddak awula. gtx 1650 yata wadiya hodai spec wise. thama mama hithanne amd adobe wala ehema optimized na nvdia tharan. aye oke reviews wala thibba wage mathakai uda surface eka rath wenwa kiyala. munge naming conversion chuttak awul mekamada danne na.

    hoda shop ekak hoyaganin ganna. oke thamai important. ara baila me baila gahuwata ahu wenna epa warrenty claim karanna gihama ewa na. ape genuine ganan adui authorized me wenakal return na baila gahanawa. puluwan tharan reputed agent/dealer kenek genma ganna. naththan ara mada inna eka arunta yawala repair karala denna gihama hoda parippuwak kanna wenawa.
     
    • Like
    Reactions: Alex Wood

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,613
    6,883
    113
    වදුරව
    මම ඕක ගත්තා sense එකෙන් https://www.sense.lk/product/ryzen-5-dell-5505-g5-8gb-512ssd-rx5600-w102y/
    මෙකෙත් තිබ්බ https://www.laptop.lk/index.php/product/dell-g5-5505-ryzen-5/
    වින්ඩොව්ස් වල නම් යූස් කලේ නෑ. Manjaro ලිනක්ස් මේ දවස් වල යූස් කරන්නෙ.
    එකම ප්‍රශ්නෙ පොඩ්ඩක් රත්වෙනව. කීබෝර්ඩ් එක හැම වෙලෙම රස්නෙයි.
    සල්ලි තියෙනම් මේක බලපන් https://www.laptop.lk/index.php/product/lenovo-legion5-15arh/
    https://www.laptop.lk/index.php/product/lenovo-legion5-15arh/
    මුන්ගෙ බඩු ශුවර් ද? අව්ල් කියනවා නෙද? ලැප් එකනම් ඒ ගනට පාඩු නෑ
     
    • Like
    Reactions: Alex Wood

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    https://www.laptop.lk/index.php/product/lenovo-legion5-15arh/
    මුන්ගෙ බඩු ශුවර් ද? අව්ල් කියනවා නෙද? ලැප් එකනම් ඒ ගනට පාඩු නෑ
    legion 5 amd lap eka nam sira, kora wena benchmark results. ganna hoda thamak nam danne na. sense ekatath hamoma baninawa. elakiri ekema banapu thread thibba, but wena option nathi nisa eken thama ganna une. redlinetech eken hoyala balanna eyalath legion gennanawa.
    laptop.lk eken ganna epa. pissuda hithannawath epa.
    direct agent gen ganin.
    koheda agentla inne? danna lenovo, dell agentla kawuda?
     
    • Like
    Reactions: ChoronaSottiya