සල්ලි හදිස්සියකට ලැප් එක විකුණගන්න ඕනෙ මචන්ලා

massina

Active member
  • Attachments

    • Web capture_26-10-2023_135530_.jpeg
      Web capture_26-10-2023_135530_.jpeg
      681.1 KB · Views: 83

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    521
    93
    1.80 වගේ ට්‍රයි කරපන්. ඔය ගානට මලාට දෙන්න බෑ. :nerd:
     
    • Like
    Reactions: massina

    lankalk

    Well-known member
  • May 14, 2023
    3,730
    5,138
    113
    ප්‍රශ්න හැමෝටම එනවා ,මම නම් තියෙන දේවල් විකුනන්නේ නෑ එහෙම කියල
     
    • Like
    Reactions: massina

    massina

    Active member
  • ප්‍රශ්න හැමෝටම එනවා ,මම නම් තියෙන දේවල් විකුනන්නේ නෑ එහෙම කියල
    කරගන්න දෙයක් නැතිව ඉන්නෙ බන්. නැත්තන් කීයටවත් විකුනන්නේ නෑ :-(

    ube battery kochra wela hitinawada normal use kalata passe and game gahuwata passe
    Performance mode eke paya 4 withara run wenawa. mama wadiya battery eken use karala na.
    ------ Post added on Oct 26, 2023 at 2:20 PM
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    3,685
    4,067
    113
    max 1.50k ta wath dee ganna labunoth loku deyak eth mama hithanne na

    ඔව්. 8GB RAM එක්ක ඒ ගාන. මම 32GB වලට upgrade කලා.
    https://www.laptop.lk/index.php/product/msi-bravo-15/
    gaana nam hari.. eth ganna un idida danne ne.. used nisa thawa adu karan wenawa.

    32 gb ram upgrade ekata 25k wage yanawa. oya lap eka b/n ganna knkta passe 25-30k daaala ram upgrade karagan puluwan. ithin 2.70 ta b/n ekakma ganna ida wedi..

    used condition eka ram upgrade eken balance unata.. ganna kenkta oke wasiyak penne ne. 230-250 athara thama mata hithenne oka sell wenne.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,476
    21,663
    113
    මචං , හැමෝටම කරදර වෙනවා. එතකොට ලඟ තියෙන බඩු වලින් ගාණකට දෙන්න පුලුවන් රත්‍රන් විතරයි . උඹ අමාරුවෙන් ඉන්නේ කියලා දැනන්ගත්තාම තවත් අඩු කරලා ඉල්ලන්නේ, ඒක ලෝකේ හැටි. මම ගාව ලැප් දෙකක් විකුණන්න තිබ්බා . තුට්ටු දෙකට ඉල්ලුවේ ගොඩක් අය. තාම තියෙනවා.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,830
    3,312
    113
    Lanka
    amarui machan oya gaanata nam. ram eka wadi karata ganna ekaa balanne uge waasiyane.
    2.20 - 2.40 wage try karapaan