සල්ලි හදිස්සියකට ලැප් එක විකුණගන්න ඕනෙ මචන්ලා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    මචං , හැමෝටම කරදර වෙනවා. එතකොට ලඟ තියෙන බඩු වලින් ගාණකට දෙන්න පුලුවන් රත්‍රන් විතරයි . උඹ අමාරුවෙන් ඉන්නේ කියලා දැනන්ගත්තාම තවත් අඩු කරලා ඉල්ලන්නේ, ඒක ලෝකේ හැටි. මම ගාව ලැප් දෙකක් විකුණන්න තිබ්බා . තුට්ටු දෙකට ඉල්ලුවේ ගොඩක් අය. තාම තියෙනවා.
    ඉතින් ඉක්මන් එකේ දාලා බැලුවද
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මට නම් ගන්න ආසයි! කීයක් හරි අඩු කරන්න බැරිද?
    ඕකේ ගහපු ගේම් එහෙම මොනවද? ගේම් ඉන්ස්ටෝල් කරලද තියෙන්නෙ?
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    up

    gana adu karanna weyi 2.30 - 2.50 wath

    FB Marketplace dahan

    thawa dena accessories ehemath highlight wenna ad eka hadala danna,

    anik ewageth dala iwara wela,

    FB Group wala dammama godak ewun bayila gagaha gana adu karaganna balanwa, (godakma buy sell dial)
    unge comment dakkama ganna mind ekak hadena ekek pawa nogena innwa .

    e handa group wla danna epa,. specially IT danna ewun inna ewage.

    Migration Sale group wla danna,

    uba hitapu thathwe math idala thiyena hinda kiyanne,

    Good Luck & ikmanata sell karaganna labewa,!!!