lap 1ke Screen ekak දන්න කියක් විතර යයිද...?

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    lap 1ke Screen ekak දන්න කියක් විතර යයිද...?

    මගේ Lap ඒකේ Screen ඒකේ පාට පාට ඉරි වගයක් තියේනවා..එක එන්න එන්නම වෑඩි වෙනවා..එක Screen එකේ අවුලක්ද..? VGA එකේ අවුලක්ද..?

    හඩගන්න හොද තෑනක් කියනවද..? කියක් විතර යයිද..?

    Compaq 610.


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    Machn oooka display awulak sure..!!
    Mam danna lap 10kta 15kata oya lede aawa... Ubata puluwan nm used kala display 1k daganna.. eka tama hodama wede... mokada brandnew ena godak display genuine neme.. chinese jarawa.. parana lapaka original display 1k hoyaganin..
     

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    ජන්තු අයියා;17250445 said:
    ඒ කම්පැනි ගියොත් මචං..10 000 ට අඩුවෙන් දා ගන්න පුළුවන්

    mage lap eketh oya wagema podi seen ekak thiyenawa.mage eka nan bus eke rack eken watuna.eeta passe display eke udama hariya kalu paata loku dot ekak thiyenawa.kohenda machan ganna puluwan 10ta aduwen?original ewada?