Lap ekata akunak gahuwa :/

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,117
    1
    31,664
    113
    - උඩරට -
    කොහොමද බන් එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් ලැප් එකේ චාජරේ විතරයි නේ පිච්චිලා යන්නේ.. :baffled:
    රවුටරේ නම් කෙලින්ම යනවා..:confused:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Na bn eth lagama wadune

    Pichchila thiyenne mona parts da kiyla hoyala dipan :dull:

    ඉතින් ඔයි මෙතන ඉදන් කියනේ කොහොමද මොනවද පිචිල තියෙනේ කියලා ..
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    Upa power cable connect karala tibbada?
    Ow bn :dull:
    Mother Bord එකට කෙල විලා ද කියන බැහැ.
    Affa ehema unoth bara ganak yanawa :(
    Magnetic shock ekak enna athi
    Eka balaganne kohomada bn :dull:
    උබ කොහොමද බන් පනපිටින් ඉන්නේ :eek:
    Mn nidagena bn hitiye :P
    කොහොමද බන් එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් ලැප් එකේ චාජරේ විතරයි නේ පිච්චිලා යන්නේ.. :baffled:
    රවුටරේ නම් කෙලින්ම යනවා..:confused:
    Ane manda bn :(
    ඉතින් ඔයි මෙතන ඉදන් කියනේ කොහොමද මොනවද පිචිල තියෙනේ කියලා ..
    Ape gedara waren
     
    • Like
    Reactions: charitha2011

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    Trip switch eka replace karanna wei wage




    Power IC eka replace kalama samahara welawata hariyanawa. Lap eka chip level repair karana thanakata denna. Router ekanam slt eken maru karala denawane
    Chip level repair karana thanak hoyagnne kohomada bn mn ratnapure. Colombo yannath bane dan :dull:

    Ukanawa daala.. uba koheda? Mehetath akunu gahagena eddima Amma ka gahuwa. Welawata man off kala... nathnam matath ada baba hambenawa..
    Ratnapure bn :(
    මෙහෙටත් හෙන ගහනවා යකෝ..
    අකුනු එනවා..
    මම ලැප් එකේ :eek:
    Off karpam roast paan wei naththan
    Wifi neme da use karanne
    Cable eka connect karala bn thiyenne
     
    • Haha
    Reactions: charitha2011

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,152
    1
    59,315
    113
    Mother Earth
    මම හිතන්නෙ අරුන් ටික ගඟවල් වලට මිනී අළු මුට්ටි දැම්මම මොකක් හරි සීන් එකක් වුණා. ලංකාවෙ හැම තැනකටම වගේ අකුණු ගහනවා. මෙහෙටත් ගහනවා.