lap ekayi desktop ekayi wireless router ekayi

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    images
    prolink-h5004n-wireless-n-4-port-adsl2-modem-router-limmach-1207-05-limmach@4.jpg
    Laptop.png

    අපෙ ගෙදර මෙ උඩින් දක්වලා තියෙන එවා තුනම තියනව
    මට ඔන මෙ වයර්ලස් රවුටර් එක යුස් කරල ලැප් එකයි ඩෙස්ක්ටොප් එයකයි network කරගන්න
    හුගාඅක් අය ලග Prolink 5004n Router එක ඇති නෙ

    දන්න කට්ටිය ඉන්නවනම් කියන්න බලන්න කොහොමද ලැප් එකයි ඩෙස්ක්ටොප් එයකයි network කරගන්නෙ කියලා

    සුබ දවසක් මචන්ලා............ .........
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    cross cable ekak gahapan machan.... habai pc dekema same windows vertion eka tiyenna onmae oya vediyata wada karanna
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    cross cable ekak gahapan machan.... habai pc dekema same windows vertion eka tiyenna onmae oya vediyata wada karanna

    dekema os ekama version eka awlak nae
    eth ban meka wireless router ekak
    cable gahanne naethuwa wireless wa tyhama network karaganna ona
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dekema os ekama version eka awlak nae
    eth ban meka wireless router ekak
    cable gahanne naethuwa wireless wa tyhama network karaganna ona
    network කරන්ගන්නවා කියලා උඹ මොකක්ද අදහස් කරන්නේ ? මොකක්ද කර ගන්න ඕනේ ?
    ලැපයි ඩෙස්ක්ටොප් එකයි නෙට් යන්නේ ඔය රවුටරෙන්ම නං ඔය දෙක කොහ්මත් තියෙන්නේ එකම TCP/IP network එකේ.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    network කරන්ගන්නවා කියලා උඹ මොකක්ද අදහස් කරන්නේ ? මොකක්ද කර ගන්න ඕනේ ?
    ලැපයි ඩෙස්ක්ටොප් එකයි නෙට් යන්නේ ඔය රවුටරෙන්ම නං ඔය දෙක කොහ්මත් තියෙන්නේ එකම TCP/IP network එකේ.

    ඩෙස්ක්ටොප් එකෙයි ලෑප් එකෙයි තියන ෆයිල් ශෙයර් කරගන්න පුලුවන් වෙන්න ඔන
    උදා.... ලෑප් එකෙ DVD එකක් read කරනවනම් එක pc එකෙන් acccess කරන්න පුලුවන් වෙන්න ඔන
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඩෙස්ක්ටොප් එකෙයි ලෑප් එකෙයි තියන ෆයිල් ශෙයර් කරගන්න පුලුවන් වෙන්න ඔන
    උදා.... ලෑප් එකෙ DVD එකක් read කරනවනම් එක pc එකෙන් acccess කරන්න පුලුවන් වෙන්න ඔන
    දෙකෙම තියන OS මොනවාද ? දෙකම නෙට් යන්නේ ඔය රවුටර් එකෙන්ද ?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    දෙකෙම තියන OS මොනවාද ? දෙකම නෙට් යන්නේ ඔය රවුටර් එකෙන්ද ?

    ඔව් බන් දෙකම නෙට් යන්නෙ ඔකෙන් තමා
    දෙකෙම තියෙන්නෙ win 7 professional
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mehe haeduwaama ban file eka share karanna nam ara libry athulata damanna wenawane :(
    දෙකේම teamviewer හරි ammyy හරි තියනවා නං PM කරපන් ඕක ගොඩ දාල දෙන්න
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    දෙකේම teamviewer හරි ammyy හරි තියනවා නං PM කරපන් ඕක ගොඩ දාල දෙන්න

    teamvewer tiyanawa eth ubata pm karanna eka block kaerala ne
     
    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    oka mehemai man danna widiyata wireless shraing 3rd party SW one wenewa
    windows file sharing welete cable welin connrct keranna wenewa
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Ithin mcn sharing on karahan umbata one folders wala. Onenam umbata specific user ta witharak limit karannath puluwan accessing. Mcn mama hithanne umbata google search kalanam honda tutorials tikak lesiyen ganna puluwan methana danawata wada.