Lap eke WIFI pennanne na

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,757
    11,392
    113
    Mage lap eke wifi on karala tibbata eka wireless network ekakwath pennanne nane ban. drivers wala awulak wela wage.
    Dell inspiron 3521
    Windows 7
    Mehema network card ekak pennanne:- Dell Wireless 1705 802.11b/g/n (2.4GHZ)

    Help me
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ෆෝමැට් එකක් දීලා බලපන් මචන්
    හරි ගියේ නැත්තම් කෑල්ල ගිහින් ඇති
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :rofl: wifi problem ekakkta lap eka format karanna :rolleyes:
    ඩ්‍රයිව්ස් අයින් කරන්න ආයෙ දාන්න
    එක එක රෙජිස්ට්‍රය් වැලිව්ස් වෙනස් කරන්න අරවා මේවා දාන්න
    අන්තිමට වෙන්නෙ ඉතින් ෆෝමැට් කරන එක නෙ බන්
    අනික මොනා හරි සිස්ටම් ෆයිල් වලට ඩැමේජ් වෙලා නම් ඉතින් නැතුව ගොඩ යාමක් නැහැ නෙ :lol: