xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    අවුරුදු 4,5 ට විතර කලින් lap.lk කියලා එකක් නුගේගොඩ ගුවන්පාලම ළඟ තිබුණා, ඒකම වෙන්න ඇති relocate කරලා ඇත්තෙ. එතනින් යාලුවෙක් මාත් එක්ක ගිහින් used laptop එකක් ගත්තා. පේන්න අවුලක් තිබ්බෙ නෑ, battery health ඔක්කොම හොඳයි. මට මතක නෑ කොච්චර කාලයක් warranty හම්බවුණාද කියලා. කොහොමහරි අවුරුද්දක් වෙද්දි motherboard එකේ අවුලක් ඇවිත් laptop එක වැඩ කරන්නෙ නැතුව ගිහින්. මං දන්නෙ නෑ පාවිච්චි කරපු කෙනාගෙ වැරැද්දක්ද කියලා, හැබැයි මාස 6ක් වත් warranty නැතුව ඔහොම තැනකින් used laptop ගන්නෙ නෑ මං ආයේ නම්
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,626
    616
    113
    Colombo, Sri lanka

    danna ban meka teyenne unity 1 year warrenty nam teyanawa
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,729
    8,448
    113
    කියක එකක් ද ගන්න යන්නේ? පොඩි ගණන් වල ඒවා නම් වැඩක්‌ නෑ ගෙනල්ල