lap top help ලැප් හෙල්ප් එකක්
මචන්ලා මට පොඩි වැඩකට ලැප් 10ක් විතර ගන්න ඕන කමක් තියනවා. නොට් බුක් උනත් අවුලක් නෑ දැනට අඩුම , හොදම 1 year වොරන්ටි තියන ලැප් සහ ගනන් උබලා දන්නවනම් කියහල්ලා.
ටිකක් හදිස්සි වැඩක්