laptop එකක් ගන්න තැනක් ?

kingtharindudhananjaya

Active member
  • Jun 1, 2010
    197
    84
    28
    මචන්ලා...


    ලැප් එකක් ගන්න ඕනි. 180000 ට වගේ අඩුවෙන් නුවර අවටින් හෝ ඔන්ලයින්. කාඩ් වලින් පුලුවන් වෙන්නඕනි. කොහෙද හොද ?