Laptop එකක් ගන්න

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    2ට වගේ ගන්න පුලුවං ලැප් මොනවද?
    Purpose :
    1) IT degree එකක් කරනවා ඒ නිසා ඊට අදාල සොෆ්ට්වෙයා run කරන්න තියෙනවා.
    2) Premiere pro use කරනවා.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    any laptop with

    - i3
    - an SSD
    - 8 or more RAM
    - 15.6 or more screen
    - full size keyboard would be enough for you
     
    • Like
    Reactions: PK22