Laptop එකේ headphone ගහන port එක තියෙනවා.
ගෙදර තියෙනවා අර වාහන වල බැඳගෙන යන ලොකු ලවුස්පීකර් 2 ක්.
මේ තියෙන්නෙ Amp එක...
මට හිතෙන විදිහට මේ ටික තමයි තියෙන ප්‍රශ්න...
1. Amp එකට power දෙන්නෙ කොහොමද? (Battery එකක් නම් හොයාගන්න නෑ)
2. Loudspeaker වලට power දෙන්නෙ කොහොමද?
3. Laptop එකෙන් Amp එකට sound එක දෙන්නෙ කොහොමද? මොකද්ද අවශ්‍ය වෙන කේබල් එක? (හෝ කෙලින්ම direct දෙන්න බැරිද ලවුස්පීකරේට?)
සරලවම ඇහුවොත්..... දැන් ඔය කෑලි ටික එකතු කරලා "සීගිරියේ කුරුටු ගීත ලස්සනයි" සින්දුව ගමටම ඇහෙන්න සද්දෙට දාන්නෙ කොහොමද?
ප්ලීස් හෙල්ප් ප්රෙන්ඩ්ස්....