Questions laptop එකට loudspeaker එකක් set කරන්නෙ කොහොමද?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Laptop එකේ headphone ගහන port එක තියෙනවා.
    ගෙදර තියෙනවා අර වාහන වල බැඳගෙන යන ලොකු ලවුස්පීකර් 2 ක්.
    මේ තියෙන්නෙ Amp එක...
    WhatsApp Image 2021-06-15 at 12.08.36 AM.jpeg

    Amp2.jpg

    මට හිතෙන විදිහට මේ ටික තමයි තියෙන ප්‍රශ්න...
    1. Amp එකට power දෙන්නෙ කොහොමද? (Battery එකක් නම් හොයාගන්න නෑ)
    2. Loudspeaker වලට power දෙන්නෙ කොහොමද?
    3. Laptop එකෙන් Amp එකට sound එක දෙන්නෙ කොහොමද? මොකද්ද අවශ්‍ය වෙන කේබල් එක? (හෝ කෙලින්ම direct දෙන්න බැරිද ලවුස්පීකරේට?)

    සරලවම ඇහුවොත්..... දැන් ඔය කෑලි ටික එකතු කරලා "සීගිරියේ කුරුටු ගීත ලස්සනයි" සින්දුව ගමටම ඇහෙන්න සද්දෙට දාන්නෙ කොහොමද?
    ප්ලීස් හෙල්ප් ප්‍රෙන්ඩ්ස්....
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    Laptop එකේ headphone ගහන port එක තියෙනවා.
    ගෙදර තියෙනවා අර වාහන වල බැඳගෙන යන ලොකු ලවුස්පීකර් 2 ක්.
    මේ තියෙන්නෙ Amp එක...
    View attachment 130832
    View attachment 130833

    ඈම්ප් එක 12v නේ.pc එකෙ පවර් එකෙන් 12V ගනින්.

    ඔය තියෙන්නෙ mic කියල පෝට් එකක්.එකට කන්වර්ටර් එකක් ගහලා 3.5mm ජැක් එක්ක් ගහපන්.අව්ට් එක පිටිපස්ස්සෙන් ගන්න දන්නවනෙ.ඊට පස්සෙ ගමටම දාපන්
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඈම්ප් එක 12v නේ.pc එකෙ පවර් එකෙන් 12V ගනින්.

    ඔය තියෙන්නෙ mic කියල පෝට් එකක්.එකට කන්වර්ටර් එකක් ගහලා 3.5mm ජැක් එක්ක් ගහපන්.අව්ට් එක පිටිපස්ස්සෙන් ගන්න දන්නවනෙ.ඊට පස්සෙ ගමටම දාපන්
    12V දෙන්නෙ Battery clip දෙකෙන් නේද?
    PC එකෙන් 12V ගන්න විදිහ ගැන මට idea එකක් එන්නෑනෙ.

    Converter එකක් ගන්න වෙනවා නේද?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    12V දෙන්නෙ Battery clip දෙකෙන් නේද?
    PC එකෙන් 12V ගන්න විදිහ ගැන මට idea එකක් එන්නෑනෙ.

    Converter එකක් ගන්න වෙනවා නේද?
    නෑ ඔය පවර් එකෙන් එන රතු කලු වයර් එකකින් අව්ට් එක ගනින්.නැත්නම් කන්වර්ටර් එකක් ගන්නවනම් ඈම්ප් ගාන වැඩිඑකක් ගනින්.නැත්නම් සද්දේ වැඩි වෙනකොට බොර බොර ගානවා
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නෑ ඔය පවර් එකෙන් එන රතු කලු වයර් එකකින් අව්ට් එක ගනින්.නැත්නම් කන්වර්ටර් එකක් ගන්නවනම් ඈම්ප් ගාන වැඩිඑකක් ගනින්.නැත්නම් සද්දේ වැඩි වෙනකොට බොර බොර ගානවා
    ඒත් තේරුණේ නෑ වගේනෙ. :unsure:
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    Laptop එකේ headphone ගහන port එක තියෙනවා.
    ගෙදර තියෙනවා අර වාහන වල බැඳගෙන යන ලොකු ලවුස්පීකර් 2 ක්.
    මේ තියෙන්නෙ Amp එක...
    View attachment 130832
    View attachment 130833

    මට හිතෙන විදිහට මේ ටික තමයි තියෙන ප්‍රශ්න...
    1. Amp එකට power දෙන්නෙ කොහොමද? (Battery එකක් නම් හොයාගන්න නෑ)
    2. Loudspeaker වලට power දෙන්නෙ කොහොමද?
    3. Laptop එකෙන් Amp එකට sound එක දෙන්නෙ කොහොමද? මොකද්ද අවශ්‍ය වෙන කේබල් එක? (හෝ කෙලින්ම direct දෙන්න බැරිද ලවුස්පීකරේට?)

    සරලවම ඇහුවොත්..... දැන් ඔය කෑලි ටික එකතු කරලා "සීගිරියේ කුරුටු ගීත ලස්සනයි" සින්දුව ගමටම ඇහෙන්න සද්දෙට දාන්නෙ කොහොමද?
    ප්ලීස් හෙල්ප් ප්‍රෙන්ඩ්ස්....
    1. Amp එකට power දෙන්නෙ කොහොමද? (Battery එකක් නම් හොයාගන්න නෑ): AC to DC කන්වර්ටර් ඒකක් තමයි සුදුසුම. පීසී පවර් සප්ලයි ඒකෙන් කරන්න පුලුවන් ද, කියන ඒක තීරණය වෙන්නේ සප්ලයි ඒකෙන් කොච්චර ඇම්ප්ස් ගාණක් දෙන්න පුලුවන් ද, කියන ඒක මත (ඒකත්, දැන් පීසී ඒකේ පාවිච්චි කරන පවර් සප්ලයි ඒකෙන් කරන්න යන්න ඒපා. මොකක් හරි වෙලා ඒ්ක ගියොත් අපරාදේ)

    2. Loudspeaker වලට power දෙන්නෙ කොහොමද?: ඔය ස්පීකර් අවුට් ඒකෙන් යන වයර් දෙක කනෙක්ට් කරාම ඇති

    3. Laptop එකෙන් Amp එකට sound එක දෙන්නෙ කොහොමද? මොකද්ද අවශ්‍ය වෙන කේබල් එක? (හෝ කෙලින්ම direct දෙන්න බැරිද ලවුස්පීකරේට?) කෙලින්ම දෙන්න බැහැ. අර කලින් කියලා තියෙනවා වගේ මයික් ටු 3.5 පින් කනෙක්ටරයක් අරගෙන, ලැප්ටොප් ඒකේ 3.5 ජැක් ඒකෙන් කනෙක්ෂන් ඒක දෙන්න වෙනවා. 3.5 - 3.5 ජැක් ඒකකුත් වුවමනායි. (මේක ඇත්තටම කරනවා නම් ලැප් ඒකට ඔ්කට කනෙක්ට් කරන්න ඉස්සෙල්ලා, ‌වෙන දෙයක් (Mp3 player or a phone) කනෙක්ට් කරලා බලලා ඉන්න. ඔ්වගෙ කොලිටිය ගැන සත පහක විශ්වාසයක් තියන්න බැහැ)
     
    එල මචං. තේරුණා වැඩේ. Thanx!
    (මං මීට කලින් ඕක කරලාම නෑ. ඒකයි)
     
    • Like
    Reactions: White_Raven