Questions laptop වල වගේ keyboard එනවද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    laptop වල වගේ උස අඩු , සොෆ්ට් keys තියෙන keyboard එනවද?
    මොඩල් එකක් , ලින්ක් එකක් දාන්න පුලුවන්ද

    thanks friends
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,538
    113
    bluetooth k/b godak ehemai. mama dell ekak use karanawa wired ekak singersl eken gaththe ekath ehemai
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ඉස්සර ආවා රබර් කීබෝඩ් එකක්. ඔතාගෙන යතැහැකි යන තැනක. මාත් ගත්තා ඒ කාලෙ එකක්. ඩප්පියක දාලා එන්නෙ. තාම ඇති විකුනන්න.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ඉස්සර ආවා රබර් කීබෝඩ් එකක්. ඔතාගෙන යතැහැකි යන තැනක. මාත් ගත්තා ඒ කාලෙ එකක්. ඩප්පියක දාලා එන්නෙ. තාම ඇති විකුනන්න.
    thaama thiyenawa
    eka hariyanne naha bro mata :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Logitech K580 මේක බ්ලූටූත් එකක් ඇඩැප්ටරයක් එහෙම එනවා
    මේක ගොඩක්ම දුරට ලැප්ටොප් එකක කීබෝඩ් එකක් වගේ තමයි ට්‍රැවල් එකත් සාපේකශව අඩුයි ගොඩක් සොෆ්ට් කීස් තමයි තියෙන්න
    මේක හැබැයි ෆුල් සයිස් කීබෝඩ් එකක්, ඒක නිසා ලැප්ටොප් බෑග් එකේ එහෙම දාන් යන්න බැහැ. හැබැයි කරේ එල්ලන් යන ලැප්ටොප් බෑග් එකක නං දාගෙන යන්න පුලුවන්.
    මට නං මේකෙ ෆාස්ට් ටයිප් කරන්න පුලුවන් එකම අවුල බැක්ලයිට් නැති එක

     
    • Love
    Reactions: dilan_randika

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    macho owata kiyanne "chiclet keyboard" kiyala

    gannawanam honda brand ekakin ganin..naththan owai case ekak thiyenawa... a thamai key eke hariyatama mada press karanna one..eha meha unoth press wenne friction ekak ekka..Laptop wala wage smooth na aduwata ganna thiyena chiclet keyboard wala..A nisa logitec/Dell/HP wage honda brand ekaka ekak ganin.

    man use karanne meka..me maguleth ara issue eka thiyenawa...And keys strong wadiy..smooth madi
    razer deathstalker https://www.tomsguide.com/us/razer-deathstalker,review-2318.html
     
    • Like
    Reactions: dilan_randika