Laptop 1k

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    i5 120 ට නැහැ බන්
    පටන් ගන්නෙම 150 න් වගේ.
    මන් බැලුව Metropolitan, Abans වල.


    Unity එකේ කඩ වල අඩුවට ඇති, හැබැයි වොරන්ටි කෙස් ආවොත් උන්ට වැද ගෙන යන්න ඕනෙ

    i3 එකක් ගනින් SSD, RAM වෙනම ගහල
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    11th gen ganin with a ssd
    Ela ganan habaiy.8th gen wage ewa nadda danne naa ithuru ewa
    uppppppppppppppppppppppppp
    elaaa
    I was going to say this too. but I think now those would cost around 150k
    ow eka atta
    i5 120 ට නැහැ බන්
    පටන් ගන්නෙම 150 න් වගේ.
    මන් බැලුව Metropolitan, Abans වල.


    Unity එකේ කඩ වල අඩුවට ඇති, හැබැයි වොරන්ටි කෙස් ආවොත් උන්ට වැද ගෙන යන්න ඕනෙ


    i3 එකක් ගනින් SSD, RAM වෙනම ගහල
    SE karana ekekta awlak nadda i3. Virtualization nathi nisa i3 wala???
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ෆොටෝශොප් ලැග් නොවී කරන්න පුළුවන් 1080පී විඩියෝ එකක් හිරනොවී හදාගන්න පුලුවන්
    එච්.ඩී.එම්.අයි පෝර්ට් එකක් තියෙන හොද ලැප් එකක් රෙකමන්ඩ් කරපන් මචංලා අයි5 එකක්
    නැත්නම් ඩෙල් බ්‍රෑන්ඩ්නිව් නොට් එසෙම්බල් මැශින් එකක් හරි