laptop - Amazon/ Walmart ගෙන්නන්න

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් පෙස්ට්‍රෝ දාල ලැප් ගෙනාපු අය ඉන්නවද ලගදි. දැන් ටැක්ස් කියක් වගේ ගහනවද දන්නේ නැහැ නේ? මට නෝර්මල් වැඩ වලට එකක් ගන්න කියල බැලුවේ

    0-D49-C6-C7-DBDD-4-C85-9-B99-BEE76-A2818-CB.jpg

    meka 380i bestbuy
    i5 8gb

    moko kiyanne
     
    Last edited:
    • Like
    Reactions: usa_nihaal

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    අර මම කියපු සර්විස් එකෙන් දාන්න පුලුවන්
    ටැක්ස් එක කොහොම වෙයිද කියලා මේ මාසෙ මැද වගේ අහල කියන්න පුලුවන්. මගේ බඩු ටිකක් එනවා ක්ලියර් කරන්න ගියාම අහන්න පුලුවන් ලැප් එකකට කොහොම වෙයිද කියලා

    ඔය best buy, Walmart, Home depot වගේ එවුන් කාඩ් පේමන්ට් වලදි රට වෙරිෆයි කරනවද කොහෙද බන් මට නං පේ කරගන්න බැරි උනා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අර මම කියපු සර්විස් එකෙන් දාන්න පුලුවන්
    ටැක්ස් එක කොහොම වෙයිද කියලා මේ මාසෙ මැද වගේ අහල කියන්න පුලුවන්. මගේ බඩු ටිකක් එනවා ක්ලියර් කරන්න ගියාම අහන්න පුලුවන් ලැප් එකකට කොහොම වෙයිද කියලා

    ඔය best buy, Walmart, Home depot වගේ එවුන් කාඩ් පේමන්ට් වලදි රට වෙරිෆයි කරනවද කොහෙද බන් මට නං පේ කරගන්න බැරි උනා.
    ona badu tika genna gatta machan direct Amazon eken. free shipping labuna Israel nisa. bestbuy direct site eken forwarded address ekata dapu oder ekak cancel una eka parak personal address nemei nisa. bestbuy ebay awulak naha try karala balanna. habei us address ekak wenna ona nattan item pennet naha.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    ona badu tika genna gatta machan direct Amazon eken. free shipping labuna Israel nisa. bestbuy direct site eken forwarded address ekata dapu oder ekak cancel una eka parak personal address nemei nisa. bestbuy ebay awulak naha try karala balanna. habei us address ekak wenna ona nattan item pennet naha.
    මම එක සැරයක් ගන්න හදලා පේ කරගන්න බැරුව එහෙ ඉන්න එකෙක්ට කියලා පේ කරගත්තෙ
     
    • Wow
    Reactions: manjulabw

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,321
    113
    2022 Feb Amazon eken direct gaththa laptop ekak. Full 'Import Fees Deposit' ekama refund kala passe. Delivered in 3 working days. Dan same item ekama "No Import Fees Deposit" kiayala thiyenne.