Questions Amazon එකෙන් ලැප්ටොප් එකක් ගන්න උදව්වක් ඕනි

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    මචන් මම Amazon එකෙන් ලැප් එකක් ගෙන්නන්න බැලුවේ. Presto හරි DHL හරි දාලා Presto නම් ඉස්සර ගෙන්නල තියනවා. මේ ලැප් එක (Acer) තමා සෙට් වුනේ 130,000 ක් වගේ බජට් එකකට බැලුවේ.මේ ගානට Amazon එකේ මීට වඩා හොඳ ලැප් තියෙනවද? Asus Zenbook එකකුත් බැලුවා හැබැයි ඒකෙ Screen aspect Ratio එක 16:10 නැත්නම් ඒක හොඳටම සෙට් Nvidia MX 350 එකකුත් තිබ්බ. මේ ගානට ඔය Dedicated Graphics Card එකකුත් එක්ක ගන්න එකක් නැද්ද?

    Bump! එකක් හරි දාගෙන පලයන් දන්න එකෙක් දකින්න.

    Acer Swift 3 Thin & Light Laptop, 14" Full HD IPS, AMD Ryzen 5 4500U Hexa-Core Processor with Radeon Graphics, 8GB LPDDR4, 256GB NVMe SSD, WiFi 6, Backlit Keyboard, Fingerprint Reader, SF314-42-R7LH

     

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    Basic rule. Get a lighter one with better specs
    Ow machan oya ganata lenovo eke flex 5 thiyanawa touch screen and 16gb ram. habai eka body eka plastic, weight eka wadi. mama uni geniyanna ganne SE , gedara Computer ekak thiyanawa tikak powerful. ehe wada tika karaganna thama balanne. ganna eke tikak hoda ekak ganna baluwe. Asus wala thiyana gamma ithin acer wala na habai. ara 16:10 scene eka echchara allanne nathi nisa eka athariyeth.
    i5 1k mehen ganin bn
    ithin bn ryzen eka ita wada hodaine me specs dena ewa me ganata mehe thiyanawada bn. laptop.lk wage gubbayam wala nathuwa??
    Oya ganata dedi vga hambenne na
    ara asus eke thibba bn ekai ahuwe eke ekama prashne screen eka 16:10
     
    • Like
    Reactions: hodakolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    Amazon නම් අයේ Presto එකට දාන්න දෙයක් නැහැ Amazon එකෙන්ම UPS වලින් ගෙදරට ම ඒවනවා Tax එකත් එක්කම යන්නේ ඔය රතු පාටින් තියෙන ගාන USD 110 වගේ .
    ඊට වැඩියෙන් ගියොත් ඔයාට ඒක ගෙවන්න ඕනේ නැහැ Amzon එකෙන් වැඩිපුර ගාන ගෙවනවා .
    sketch-1618575621796.png
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Refurbished box එක්කට දාල වැලියු අඩු කරල ගෙන්න ගනින් මගෙ ලැප්ටොප් එකට ගියේ 1250යි