Laptop and desktop connect

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    RJ45 කේබල් එකෙන් connect කරගන්න ලේසිම විදිහ කියල දෙන්න බැරිද
    YouTube බැලුව.. වැඩේ වෙන්නෙ නෑනෙ.. :( windows 10 දෙකම
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    give details.

    what are you trying to do ?
    does any of the pcs already have any network connection ? if so what ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    RJ45 කේබල් එකෙන් connect කරගන්න ලේසිම විදිහ කියල දෙන්න බැරිද
    YouTube බැලුව.. වැඩේ වෙන්නෙ නෑනෙ.. :( windows 10 දෙකම

    mm nam karanne dekama connect karala ekaka IP eka 192.168.20.3 dala anith eke 192.168.20.4 dala, network troubleshoot karagena yanawa. connect wenawa kohomahari. Username password thiyenne one PC wala.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    give details.

    what are you trying to do ?
    does any of the pcs already have any network connection ? if so what ?

    මෙලෝ දෙයක් නෑ..
    ලැපේ තියන ලොකු ෆයිල් ටිකක් ඩෙස්ක්ටොප් එකට දාගන්න ඕනෙ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    mm nam karanne dekama connect karala ekaka IP eka 192.168.20.3 dala anith eke 192.168.20.4 dala, network troubleshoot karagena yanawa. connect wenawa kohomahari. Username password thiyenne one PC wala.

    කොරා කොරා හරි යන්නෙ ම නෑනෙ :(
    කලින් කරල තියනව මම දැන් මතකම නෑ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කොරා කොරා හරි යන්නෙ ම නෑනෙ :(
    කලින් කරල තියනව මම දැන් මතකම නෑ

    mmth google karala thamai hoyagatte. troubleshoot pihita thamai
    pc dekema trouble shoot run karala balanna. meke network weddo athi enakan inna wei nettam. :D
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    මම මේක බලල කලා ඒත් වැඩේ වෙන්නෙ නෑ..

    කලින් මේක කරල තියනව මම මේ ලැපයි ඩෙස්ක්ටොප් එකයින්ම

    ඒ නිසා මොනා හරි රේසෙට් කරන්න වගේ ඕනෙ වෙනවද ?

    එහෙම එකක් තියනව නම් කියන්නකො
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මේක බලල කලා ඒත් වැඩේ වෙන්නෙ නෑ..

    කලින් මේක කරල තියනව මම මේ ලැපයි ඩෙස්ක්ටොප් එකයින්ම

    ඒ නිසා මොනා හරි රේසෙට් කරන්න වගේ ඕනෙ වෙනවද ?

    එහෙම එකක් තියනව නම් කියන්නකො
    does the 2 computers have internet access ? has AnyDesk ?

    Antivirus software installed ?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    check avast settings for file sharing. its probably blocking access.

    තව පොඩි සීන් එකක් තියනව Desktop එකේ
    Local security policy එක private දාගන්න බෑ..
    Search එකෙන් result පෙන්නන්නෙ නෑ..

    ඒක හොයාගන්න path එකක් කියන්න පුලුවන්ද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තව පොඩි සීන් එකක් තියනව Desktop එකේ
    Local security policy එක private දාගන්න බෑ..
    Search එකෙන් result පෙන්නන්නෙ නෑ..

    ඒක හොයාගන්න path එකක් කියන්න පුලුවන්ද ?
    there's an issue with the desktop or it has a slightly different OS.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    there's an issue with the desktop or it has a slightly different OS.

    මම වැඩිය යූස් කරන්නෙ නෑ ඒක.
    10 නම් තමයි මොකක් හරි එකක් වෙලා එහෙනම් :(