Laptop screen එක extend කරගන්න ඕනේ තව laptop එකකට (නැතුව TV, monitor එකකට නෙවෙයි). අනික wireless method නෙවෙයි. මොකද wifi connection stable නෑ) ඒ හින්ද wired solution එකක් ඕනේ.
HDMI to HDMI laptop දෙකට ගහල මේක කරන්න බෑ කියල දන්නවා.
මට ඕනේ, screen එක extend කරගන්න laptop දෙකක් අතරේ. කොහොමද කරන්නේ? මොන codes ද, adaptor ද ඕන වෙන්නෙ වැඩේට?
ලොකු උදව්වක්

මෙන්න වැන්ද. මට office එකේ වැඩ ටික කරගන්න මචන්ලා.
HDMI to HDMI laptop දෙකට ගහල මේක කරන්න බෑ කියල දන්නවා.
මට ඕනේ, screen එක extend කරගන්න laptop දෙකක් අතරේ. කොහොමද කරන්නේ? මොන codes ද, adaptor ද ඕන වෙන්නෙ වැඩේට?
ලොකු උදව්වක්