මචන්ලා මගෙ ලැප්ටොප් එකට අලුත් බැටරියක් ගන්න ඔනෙ මම metropolitan එකෙන් ඇහුවම 16K කිව්වා
E-bay එකෙ තියනවා ගොඩක් අඩුවට මෙ laptop battery හොදයිද කියන්කො මට අලුත් බැටරියක් ගන්න ඔනෙ එකයි
http://www.ebay.com/itm/Genuine-ACE...29610?pt=Laptop_Batteries&hash=item1c2999ccea

compatible battery නම් 4000/= ඉදන් තියෙනවා.....