Laptop Battery Help

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචන්ලා ලැප් එකේ කලින් බැටරියට කෙල වෙලා ebay එකෙන් අලුත් එකක් ගත්ත.. :(
    මට දැන ගන්න ඕනි අපි වගේ දවසම ලැප් එකත් ඉන්න එවුන් බැටරිය පරිස්සම් කරන්නේ කොහොමද කියල.. මං කලින් නම් Charger එක ගහලමයි තියන්නේ off කරනකන්ම.. :oo:
    මං අදුරන එකෙක් 98% charge උනහම charger එක ගලවනවා 15% විතර උනාම යේ plug කරනවා.. :baffled: ඔය දෙකෙන් මොකද්ද හොදම වැඩේ..? දවසට අඩුම වැය 12-15 ලැපේ මයි.. :nerd:

    දන්නැත්නම් bump එකක් හරි දාමු.. :growl:
     
    • Like
    Reactions: kellsupun

    buruwano1

    Member
    Jan 18, 2015
    5
    0
    0
    අර ඉන්ටනෙට් කියල දෙයක් තියනවා ,අන්න එකෙන් හොයා ගනින්
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මචන් Li-ion or Li-polymer battery වල තියෙන්නේ limited chargin cycle ගානක්..
    ඒ හින්දා
    98% charge උනහම charger එක ගලවනවා 15% විතර උනාම යේ plug කරනවා..
    වැඩේ සාර්ථක නෑ..
    දවස් 4-5ට සැරයක් 20% වෙනකං වගේ බහින්න දීලා charge කරන එක තමා හොඳ මන් හිතන්නේ..(මන් කරන විදිය)
    බලමුකෝ කට්ටිය මොනවා කියාවිද කියලා..
    කවදාවත් 5% විතර බහිනකන් use කරන්න එපා..
     
    Last edited:
    • Like
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචන් Li-ion or Li-polymer battery වල තියෙන්නේ limited chargin cycle ගානක්..
    ඒ හින්දාවැඩේ සාර්ථක නෑ..
    දවස් 4-5ට සැරයක් 20% වෙනකං වගේ බහින්න දීලා charge කරන එක තමා හොඳ මන් හිතන්නේ..(මන් කරන විදිය)
    බලමුකෝ කට්ටිය මොනවා කියාවිද කියලා..
    කවදාවත් 5% විතර බහිනකන් use කරන්න එපා..

    එල මචං ස්තුතියි.. රෙප්+
    බලමුකෝ කට්ටිය මොනවා කියාවිද කියලා..
     
    • Like
    Reactions: Kudnadun