මචන්ලා ලැප් එකේ කලින් බැටරියට කෙල වෙලා ebay එකෙන් අලුත් එකක් ගත්ත..
මට දැන ගන්න ඕනි අපි වගේ දවසම ලැප් එකත් ඉන්න එවුන් බැටරිය පරිස්සම් කරන්නේ කොහොමද කියල.. මං කලින් නම් Charger එක ගහලමයි තියන්නේ off කරනකන්ම..
මං අදුරන එකෙක් 98% charge උනහම charger එක ගලවනවා 15% විතර උනාම යේ plug කරනවා..
ඔය දෙකෙන් මොකද්ද හොදම වැඩේ..? දවසට අඩුම වැය 12-15 ලැපේ මයි..
දන්නැත්නම් bump එකක් හරි දාමු..