Laptop battery issue?

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
machan mage laptop eke battery eka chora wela.Direct current ekata gahala thamai wada karanne.mama baluwe battery ekak ganna kiyala.eth samaharu kiyanawa wadak naha lap ekaka battery eka giyata passe wena ekak dammath wadi kal allala hitinne naha kiyala.mokada me gana experience thiyana aya kiyanne?
 
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    බොරු කතා ඔරිගිනල් එක ගත්තොත් ඒ වගේම කාලයක් පාවිච්චි කර තෑකි..
    ඔනම බැටරියක් චාර්ග් වෙන වාර ගානක් තියෙනව..ඊටපස්සේ සොරි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    ඔරිගීනල් බැටරියක් දාපං. ලාබ චීන මල ජරාවල් දැම්මොත් නම් ඉතිං ඔය කියපු ටික වෙනවා

    ලාබයි බාලයි
    ලාබයි බාලයි
    ලාබයි බාලයි
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    කෝරලේමහත්තයා;15150550 said:
    බොරු කතා ඔරිගිනල් එක ගත්තොත් ඒ වගේම කාලයක් පාවිච්චි කර තෑකි..
    ඔනම බැටරියක් චාර්ග් වෙන වාර ගානක් තියෙනව..ඊටපස්සේ සොරි..

    China cheap ekek ganna epa

    ඔරිගීනල් බැටරියක් දාපං. ලාබ චීන මල ජරාවල් දැම්මොත් නම් ඉතිං ඔය කියපු ටික වෙනවා

    ලාබයි බාලයි
    ලාබයි බාලයි
    ලාබයි බාලයි

    Ela machan.Thnx :D eBay eken gaththoth awulda?
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    machan mage laptop eke battery eka chora wela.Direct current ekata gahala thamai wada karanne.mama baluwe battery ekak ganna kiyala.eth samaharu kiyanawa wadak naha lap ekaka battery eka giyata passe wena ekak dammath wadi kal allala hitinne naha kiyala.mokada me gana experience thiyana aya kiyanne?

    mehemai machan matath okama una acer ekata. mehemane ban api 365 dawema lap on ne. wen un ehem newe payi dekai off karanawa. iitn anna e paya 2k use karan unge batter eka kal pawathinwa.

    samahara welawata ape current eeka yanne nane hita pu gamna ne. eth mehemai. wire eka gahagenama innwanam batter eka remove karala use karanna . but poddak curent gihilla awath badu off.

    nathnam batter ekath waste karanna week ekakata sarayak. mokada ekama widihata tibbama tama oya seen eka. batter warning eka enawa wage.

    okath hariyata 4n wage ne ban. api 4n ekak char eke gahagena use kaloth dannawane.

    mage aluth ups ekatath okamai. masa1 year 8 month dan batter wada na.

    aluth ewa daganna local ewa epa.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකෙ කොහොමද තත්වෙ මචං.
    ෆුල් චාජ් එකරලා Device Manager ගිහිං Batteries ඩිසේබල් කරල ඇඩැප්ටර් එක අන්ප්ලග් කරල බලපං බැටරියෙන් දුවනවද කියලා.