Laptop battery life

Killerli

Banned
May 25, 2017
578
20
0
lap eka charge unata passe
digatama plugged karala thiyanna
hoda nadda.
mama dakka ekkenk kiyala thiyenawa
ehema thiyena eka awulak na
kiyala samaharu kiyanawa
ehema ddigatama charger ekata
plugged karala thiyena eka battry life ekata
hoa na kiyala. koka da hari sinhalu
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    digtma ghla use krata awlk na. full charge wunata passe use wenne ac power eka. bttry 1 newe. but lap/battry 1 rath wenwanm thmi hda nthte.

    masa 2kt sarayak wge bttry 1 full discharge wenkn use krla, aye full chrge krla normal wdht use krnna (calibrate)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වැඩ කරද්දි දිගටම plug කරගෙන ඉන්න
    සති දෙක තුනකට සැරයක් බැටරිය බස්සලා දාන්න
    limited charging cycles ගානක් තියෙන්නේ. ඉතින් ඔ්ක ඉවර වුනාම බැටරිය ඉවරයි. ඒක නිසා plug කරගෙන වැඩ කරන්න
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    digtma ghla use krata awlk na. full charge wunata passe use wenne ac power eka. bttry 1 newe. but lap/battry 1 rath wenwanm thmi hda nthte.

    masa 2kt sarayak wge bttry 1 full discharge wenkn use krla, aye full chrge krla normal wdht use krnna (calibrate)

    Me redde mole tiyana sonnayek dakkamai. This is true the battery will last for a quite awhile too.:yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    වැඩ කරද්දි දිගටම plug කරගෙන ඉන්න
    සති දෙක තුනකට සැරයක් බැටරිය බස්සලා දාන්න
    limited charging cycles ගානක් තියෙන්නේ. ඉතින් ඔ්ක ඉවර වුනාම බැටරිය ඉවරයි. ඒක නිසා plug කරගෙන වැඩ කරන්න

    Tnx.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මාත් දිගටම ගහගෙන වැඩ කරේ දැන් නං බැටරිය බින්දුවටම බැහැල චාජ් වෙන්නෙත් නෑ :P හැබැයි අවුරුදු තුනක් දැන් මේකට. පරණ හින්ද බැහැලද, නිතරම කරන්ට් එකට ගහගෙන වැඩ කරන හින්ද බැස්සද කියන්න නං දන්නේ නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    බැටරි එකට නම් අවුලක් නැ ප්ලග් කරන් යුස් කලාට හැබැයි චාජින් පෝට් එකට නම් කෙල වෙනව
    මගෙ පරන ලැප් එකක දෙපාරක් ඔය චාජින් සෙක්ශන් එක පිච්චුනා 5000 ගියා එක සැරේකට ඕක හදන්න
    මම නම් කියන්නෙ චාජ් උනාම ගලොන එක හොදයි
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මාත් දිගටම ගහගෙන වැඩ කරේ දැන් නං බැටරිය බින්දුවටම බැහැල චාජ් වෙන්නෙත් නෑ :P හැබැයි අවුරුදු තුනක් දැන් මේකට. පරණ හින්ද බැහැලද, නිතරම කරන්ට් එකට ගහගෙන වැඩ කරන හින්ද බැස්සද කියන්න නං දන්නේ නෑ

    matath okamai ban une..... discharge kare nathi nisa wennathi battery eka..
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මාත් දිගටම ගහගෙන වැඩ කරේ දැන් නං බැටරිය බින්දුවටම බැහැල චාජ් වෙන්නෙත් නෑ :P හැබැයි අවුරුදු තුනක් දැන් මේකට. පරණ හින්ද බැහැලද, නිතරම කරන්ට් එකට ගහගෙන වැඩ කරන හින්ද බැස්සද කියන්න නං දන්නේ නෑ

    mage lap 1ta nan dan 2 years withara ban. man nan digatama plug karan use kara gatthu dawas wala idanma. thama battery life 1 aluthin gatthu dawas wala wagemai:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    matath okamai ban une..... discharge kare nathi nisa wennathi battery eka..

    මන්ද බන් මගේ නං එකපාරම ගහල ගියේ, චාජ් වෙන්නෙ නැති බවත් අහම්බෙන් වගේ දැක්කේ :D

    mage lap 1ta nan dan 2 years withara ban. man nan digatama plug karan use kara gatthu dawas wala idanma. thama battery life 1 aluthin gatthu dawas wala wagemai:yes:

    මගෙත් හොඳට තිබිල එකපාරම ඔය අවුල ආවේ බන්, දැන් මාස හයකට විතර කලින් not charging කියල ආව එදා ඉඳන් චාජ් වෙන්නෙ නෑ. :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    keep full charged battery in high temperature - low battery life time
    more charge->discharge cycles - low battery life
    deep discharge - low battery life

    to extend battery life:
    keep laptop cooled
    work AC plugged. turn on battery life saver option in BIOS if available

    plugged in, below 35C temp, 80% charged battery - Maximum battery life expectancy
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    keep full charged battery in high temperature - low battery life time
    more charge->discharge cycles - low battery life
    deep discharge - low battery life

    to extend battery life:
    keep laptop cooled
    work AC plugged. turn on battery life saver option in BIOS if available

    plugged in, below 35C temp, 80% charged battery - Maximum battery life expectancy

    How is the laptop Charger going to hold it at 80% ? Nonsense