Machanzla me post eka thibune FB eke... Meke first point eka gana nam mata Serious doubt ekak thiyenawa... Man ahala thiyena vidiyata saha mata wela thiyena vidiyata oke anthi paththa wenne...... Lap eka charger ekata gahagena wada karama battery eka ikmanta sawuththu wenawa.... Mage lap dekaka ehema wuna.... 100% charge karala battery eken run karama battery eka sahena kalayak thibba...
Ogollange Ideas monada? Aththa mokakda?
Mekai post eka
Laptop Battery ආයුකාලය වැඩිකරගන්නා ක්‍රම..
1. හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.
Laptop battery හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය නැතිවේ. නමුත් නවීන laptops අප Plug කරගෙන වැඩ කිරීමේදී Full charge වුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත.
නමුත් සැළකිය යුතුයි:
සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය. (ex: 9%, 20% , 15%). ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10 කට වරක් (හෝ 12 කට) battery හි charge එක අවසාන වනතුරු (7% with warning message) භාවිතා කල යුතුය.
2.ඔබ පැය 2,3 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Sleep කරන්න.
සතියකට වතාවක්වත් Restart කරන්න.
3. නිතරම Shut down කරන්න එපා
ඔබ පැය 10, 12 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Hibernate කරන්න.(හැබැයි මේක පුරුද්දක් වගේ හැමදාම කරන්නත් එපා)

, battery ekama witharak pawichchi karala ape aiyage lap eke awurudu 2ka yannath kalin winadi 30ta wada battery eka thiyenne na 