මගෙ ලැප් එකේ නම් බැට්‍රි එකෙන් මම පැය 6කට වඩා වැඩ කරනව බං. (macbook air)මම ඉස්සර ඉඳන් පුරුදු වුන දෙවල් වගයක් මම කියන්නම්.
…1.බැට්‍රි එක 100% චාජ් කරල පවර් ඇඩැප්ටර් එක ගලවපන්. බැට්‍රි එක බහින්න ඔන්න මෙන්න තියල (warning msg) එක ආවම ආයෙ ගහපන් පවර් එකට.
…2.display brightness අඩු කරපන්.එකෙන් බැට්‍රි එක save වෙනව.
…3.දවස් 2,3කට වතාවක්වත් රීස්ටාර්ට් එකක් කරපන්.
4.අනවශ්‍ය softwares install කරන්න යන්න එපා.ඒකෙන් ලැප් එක ස්ලෝ වෙනව.උඹට වැඩ කරන්න එපා වෙයි background එකේ රන් වෙන software නිසා processor usage එකත් වැඩි වෙයි,ඒ නිසා processor fan එකේ සද්දෙත් වැඩි වෙයි hair dryer එකක් වගේ.
…
…උඩ කියල තිබ්බ කරුනු ඔක්කොම වගේ හරි,1වෙනි එක හැර.
…
…hope this helps
if there is anything post here, i will help u

if there is anything post here, i will help u…