laptop battery swollen

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාලුවනේ ,

    ලැප්ටොප් එක බැටරි එකට බබා හම්බ වෙලා

    උදේ බලද්දි උඩට කඩන් ඇවිල්ල හැමදාම ස්ලීප් කරල යන්නෙ
    චාජ් එකෙනුත් ගලවල ගේම් ගහන්නෙත් නැ

    ලැබ් රන් කරන්න තමය් යූස් කලේ

    පොඩ්ඩක් නෙට් එකේ ගහල බැලුවම මේ ලින්ක් එකේ සීන් එකම තමය්...

    ඔයාලත් ස්ලීප් නොදා ශඩ් ඩව්න් කරන එක තමය් හොද...


    https://www.dell.com/community/Alienware/15-R3-battery-swollen/td-p/7260665
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් එන අලුත් ලැප්ටොප් වල බැටරි එක රිමෝව් කරන්න අමාරුය්
    වය්ෆ්ය් කාඩ්
    රැම්
    හාඩ්ඩිස්ක්
    එස් එස් ඩී කාඩ්
    සේරම ගලවන්න ඕන

    කම්ප්ලිකේට් කරල එවන්නෙ බිස්නස් ට්‍රික්ස් වගේ
    ඔයාලත් ගලවන්න කලින් යූටුබ් එකේ විඩියෝ එකක්වත් බලලම වැඩෙට අත ගහන්න
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    දැන් එන අලුත් ලැප්ටොප් වල බැටරි එක රිමෝව් කරන්න අමාරුය්
    වය්ෆ්ය් කාඩ්
    රැම්
    හාඩ්ඩිස්ක්
    එස් එස් ඩී කාඩ්
    සේරම ගලවන්න ඕන

    කම්ප්ලිකේට් කරල එවන්නෙ බිස්නස් ට්‍රික්ස් වගේ
    ඔයාලත් ගලවන්න කලින් යූටුබ් එකේ විඩියෝ එකක්වත් බලලම වැඩෙට අත ගහන්න
    එහෙම වෙන්න බැහැ බන් මුලින්ම බැටරිය ගලවන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් අනිත්වට බඩු පැකට්
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Ow yaluwe
    Mata hitenne
    Ekandawasak aulak una
    Mama lap eka on eke tiyeddi ehamamanbag eke dagena giya
    Gedara awilla baladdi bag ekat ekka giniyam wela gpu fan on wela
    A case eka nisada danne na
    Anyway mama dell walin order kala battery 🔋 eka

    Deep discharge nam awul..heat wena ekath awul.. overcharge wenne nam na gahala thibbata.. anith components damage wela nadda :dull: