cell dala repair karahan, hariyata karahana nathnm gini gannawa
@KandyMalli battery eke photo ekak ewapan. Stock tibunoth gedaratama gena gana puluwan
Cell japan ewada ?@pranathlcp මේක තියෙනවා මචන්. Compatible බැටරි එක තියෙන්නෙ. 7500/= 6 Months Warranty
lap battery ic arduino walin reset karanna puluwan kiyanne attada?ඔය ගාන දීල ඔරිජිනල් බැටරියක් දාගන්න එක වටිනවා. ඔරිජිනල් බැටරි ගනන්.
රුපියලා හාර පන්දාහක ලාබෙ බලලා චයිනීස් වැලි පුරවපු සෙල් එහෙම තියන බැටරියක් දාල මාස හය හතකින් ආයෙ කෙල උනාට පස්සෙ ආයෙ ත්‍රෙඩ් එකක් දාන්න වෙයි
ehema ewath thiyenwada bn. Battery cell awul gihin nam ic reset therumak na nahlap battery ic arduino walin reset karanna puluwan kiyanne attada?
Korean