Laptop Boot Help

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Pen eke bootable vidiyata haduvata eeka hariyata hadila thiyenava da?

    Boot Device ena key eka press karala pen eka deela baluve nadda boot venava da kiyala?

    OS maru karanna giya kiyanne hariyatama mokak da kale? Partition software ekakin wage partition karanna giyaa da?
     
    • Like
    Reactions: EVOLUTION_NEXT

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    වින්ඩොස් සීඩී එකකින් OS එක ගහලා බැලුවේ නැද්ද? USB එක බූටබල් හදන්න ඕන නම් අනම් මනම් ඒවගෙන් නෙවෙයි Power ISO වලින් කර ගන්න. ඒක ලේසී වගේම ශුවර්. මොකක්ද ගහන්න ගිය OS එක? වෙන iso එකකින් ගහලා බලන්න
     
    • Like
    Reactions: EVOLUTION_NEXT