Laptop buying Advice

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    ඔය මොන එක ගත්තත් වැඩක් නෑ කොහොමත් ලෙඩ එනවා..:yes:
    Asus acer Dell HP හැම මගුලම එකයි..:baffled:
    මගෙ Asus i3 එක අරගෙන අවුරුද්දක් යන්න කලින් කීබෝඩ් ෂෝට් එකක් ආවා, අවුරුදු දෙකක් යන්න කලින් බැට්‍රියට කෙලවුනා, මගෙ යාලුවෙක් ගත්තා Asus i7 GTX VGA තියෙන එකක්.. ඒකත් එහෙමයි, මාස දෙකක් යන්න කලින් කම්පැණි යැව්ව.

    තව එකෙක් ගත්තා Acer i3 එකක්.. ඒක මාස පහක් පාවිච්චි කලේ නෑ කීබෝඩ් ෆෝල්ට් එකක් ආවා.:dull:

    මීට අවුරුදු පහකට විතර කලින් ආපු ලැප් නම් සුපිරි:yes:

    අපෙ අයියගෙ HP ලැප් එකක් තියේ, ඒකට නොදෙන වදයක් නෑ, ගූ කෑල්ල වගේ තියෙන්නෙ දූවිලි වහල ජරාව ගන්න දෙයක් නෑ.. කිසිම අවුලක් නෑ, අඩුගානෙ කෝබෝඩ් එකවත් මාරු කරල නෑ මේ අවුරුදු පහටම..
    දැන් එන ලැප් එකක් එහෙම ඒ විදියට තිබ්බොත් මාස දෙක තුනෙන් මොනා හරි උත්තක් වෙනවමයි..:baffled:

    කරන්න දෙයක් නෑ ඉතින්, රටින් ගෙන්නන්න කියලයැ..:D තියෙන එකක් අරගෙන පරිස්සමෙන් පාවිච්චි කරන්න තියෙන්න්නෙ:baffled::oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,870
    66,383

    Kohenda owa gatte unity ekenda?agent genda?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    Kohenda owa gatte unity ekenda?agent genda?

    වොරන්ට් ක්ලේම් කරන්න දුන්නේ යුනිටි එකේ Asus Service center එකෙන්..

    I3 එකට 2Years warranty , Asus 7 එකට 3Years වොරන්ටි...
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    :yes::yes: Eka eka unge business promote karaganna 1000k ewa kiyawi, eth wechcha dewal ekka kiyanne, me de thama hondama

    Machan mama mage business promote karana deyak meke kiyala na, kohomath mama wholesale karanne, anika mata meke mehema kiuwa kiyala business set wenneth na,
    mama kiuwe kollekuta udauwak widiyata mage experience share katapu eka.
    anika mama kiyanne dan ape region ekata ena lap kohomath awul.
    Anika metropolitan eken gena lap walatathama accessories denawa.un warranty dewi.warranty claim kara kara inna giyama therei.
    think pad ganna,awul nathi tharam,ideapad awul.menna mekai lenovo wala wenasa.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    ඔය මොන එක ගත්තත් වැඩක් නෑ කොහොමත් ලෙඩ එනවා..:yes:
    Asus acer Dell HP හැම මගුලම එකයි..:baffled:
    මගෙ Asus i3 එක අරගෙන අවුරුද්දක් යන්න කලින් කීබෝඩ් ෂෝට් එකක් ආවා, අවුරුදු දෙකක් යන්න කලින් බැට්‍රියට කෙලවුනා, මගෙ යාලුවෙක් ගත්තා Asus i7 GTX VGA තියෙන එකක්.. ඒකත් එහෙමයි, මාස දෙකක් යන්න කලින් කම්පැණි යැව්ව.

    තව එකෙක් ගත්තා Acer i3 එකක්.. ඒක මාස පහක් පාවිච්චි කලේ නෑ කීබෝඩ් ෆෝල්ට් එකක් ආවා.:dull:

    මීට අවුරුදු පහකට විතර කලින් ආපු ලැප් නම් සුපිරි:yes:

    අපෙ අයියගෙ HP ලැප් එකක් තියේ, ඒකට නොදෙන වදයක් නෑ, ගූ කෑල්ල වගේ තියෙන්නෙ දූවිලි වහල ජරාව ගන්න දෙයක් නෑ.. කිසිම අවුලක් නෑ, අඩුගානෙ කෝබෝඩ් එකවත් මාරු කරල නෑ මේ අවුරුදු පහටම..
    දැන් එන ලැප් එකක් එහෙම ඒ විදියට තිබ්බොත් මාස දෙක තුනෙන් මොනා හරි උත්තක් වෙනවමයි..:baffled:

    කරන්න දෙයක් නෑ ඉතින්, රටින් ගෙන්නන්න කියලයැ..:D තියෙන එකක් අරගෙන පරිස්සමෙන් පාවිච්චි කරන්න තියෙන්න්නෙ:baffled::oo:

    Menna mekai aththa,mama kiyanne meka.dan ape region ekata, nathnam lankawe company import karana hama laptop ekakma me wage thamai.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    :yes::yes:imported neweyi moka unath use karala kiyanne life eka aduyi. ekedith quality hondayi nam ganan wadiyi. aniwaryayen aluth ekaka ganan kiyanawa. samahara ewayi battery, screen ehema gannath na, ganna giyoth gini gaanata low quality chinese ekak thamayi.

    mage acer eka awurudu 5k iwarayi. thama gindara wage. gatte metropolitan.

    Epdx78N.jpg

    Machan awurudu 4-5 kata kalin apu lap hodai.metropolitan ekema dan sell karanawa lenovo ideapad 330 kiyala model ekak.me laptop eke mulinma tika dawasak yanakota keyboard awul wenawa, ona kenek innawanam hoyala balanna.