Laptop buying Help

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මචන්ලා එකක් ගන්න ඕන i7, 8GB, 512 SSD
    බජට් එක අතර 160K-190K
    හොයලා බෑලුවම මේ ටික තමයි හම්බ උනේ මාකට් එකේ... දන්න උන් කියපන් මොකක්ද හොද කියලා...
    මේ ඈරෙන්න මගේ බජට් එකට ගන්න පුලුවන් ලෑප් එකක් තියෙනවානම් රෙකමන්ඩ් කරපන්..

    BrandModelCPUDisplayOSRAMSSD
    ACERASPIRE 5 A515i7
    15.6​
    win 108GB
    512​
    DellVostro 3500i7
    15.6​
    win 108GB
    512​
    DellInspiron 5502i7
    15.6​
    win 108GB
    512​
    Asus vivobookX513EP-BQ170Ti7
    15.6​
    win 108GB
    512​
    DellInspiron 3501i7
    15.6​
    win 108GB
    512​
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,460
    113
    - උඩරට -

    Lenovo ගන්න අදහසක් නැද්ද ?

    Lenovo IP S340 Intel I7, 8GB Ram, 1TB HDD,128SSD,14" FHD, WIN10 - Gray​

    (https://buyabans.com/laptops/lenovo/81n700sxin)

    Lenovo Ideapad 5 14IIL05 14" FHD IPS Core I7 MX350 10th Gen Laptop (G_Grey)​

    (https://winsoft.lk/computer-systems...ips-core-i7-mx350-10th-gen-laptop-g-grey.html)
     
    • Like
    Reactions: hodakolla

    බඩු හොදයිනම් බ්‍රෑන්ඩ් එක ප්‍රශ්නයක් නෑ.

    Acer , dell, Asus වලට වඩා Lenovo හොදයි ද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,460
    113
    - උඩරට -
    බඩු හොදයිනම් බ්‍රෑන්ඩ් එක ප්‍රශ්නයක් නෑ.

    Acer , dell, Asus වලට වඩා Lenovo හොදයි ද?
    Lenovo = IBM

    කොලිටි හොදයි බන් ඔය ඔක්කෝටම වඩා!
    හැබැයි අනිත් බ්‍රැන්ඩ් නේම් වලට සාපේක්ෂව මිල වැඩි..
    පට්ට ගහන්න පුලුවන් ගොඩක් කල්..
    ඒක සුවර්..
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    1616868119766.png
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    Lenovo = IBM

    කොලිටි හොදයි බන් ඔය ඔක්කෝටම වඩා!
    හැබැයි අනිත් බ්‍රැන්ඩ් නේම් වලට සාපේක්ෂව මිල වැඩි..
    පට්ට ගහන්න පුලුවන් ගොඩක් කල්..
    ඒක සුවර්..
    :sick: :sick: :baffled: :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    Amazon එකෙන් order කරලා ගෙන්නා ගනින් බන් ගෙදරටම එනවා නේ . මෙහෙ විකුණන ඒවා ඉන්දියාවට ගහන ජරාව නේ
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Amazon එකෙන් order කරලා ගෙන්නා ගනින් බන් ගෙදරටම එනවා නේ . මෙහෙ විකුණන ඒවා ඉන්දියාවට ගහන ජරාව නේ
    Amazon ලන්කාවට එන්නේ නෑ නේ බන්. අනික import tax එකකුත් වදිනවා නේද?
     
    ipilk911

    Junior member
  • Sep 11, 2014
    63
    77
    18
    Kandy
    මචන්ලා එකක් ගන්න ඕන i7, 8GB, 512 SSD
    බජට් එක අතර 160K-190K
    හොයලා බෑලුවම මේ ටික තමයි හම්බ උනේ මාකට් එකේ... දන්න උන් කියපන් මොකක්ද හොද කියලා...
    මේ ඈරෙන්න මගේ බජට් එකට ගන්න පුලුවන් ලෑප් එකක් තියෙනවානම් රෙකමන්ඩ් කරපන්..

    BrandModelCPUDisplayOSRAMSSD
    ACERASPIRE 5 A515i7
    15.6​
    win 108GB
    512​
    DellVostro 3500i7
    15.6​
    win 108GB
    512​
    DellInspiron 5502i7
    15.6​
    win 108GB
    512​
    Asus vivobookX513EP-BQ170Ti7
    15.6​
    win 108GB
    512​
    DellInspiron 3501i7
    15.6​
    win 108GB
    512​
    මචං Lenovo, Acer, Asus තුනෙන් ඕන එකක් ගනින්, ස්පෙක්ස් වැඩි එක ගනින් ඒවගෙන්! ලෙඩ අඩුයි බං, hp, dell ටික කාලෙක ඉඳලම ෆක් වෙන්න පටන් ගන්නවා! ගුඩ් ලක් බ්‍රෝ 💜
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    මචන්ලා එකක් ගන්න ඕන i7, 8GB, 512 SSD
    බජට් එක අතර 160K-190K
    හොයලා බෑලුවම මේ ටික තමයි හම්බ උනේ මාකට් එකේ... දන්න උන් කියපන් මොකක්ද හොද කියලා...
    මේ ඈරෙන්න මගේ බජට් එකට ගන්න පුලුවන් ලෑප් එකක් තියෙනවානම් රෙකමන්ඩ් කරපන්..

    BrandModelCPUDisplayOSRAMSSD
    ACERASPIRE 5 A515i7
    15.6​
    win 108GB
    512​
    DellVostro 3500i7
    15.6​
    win 108GB
    512​
    DellInspiron 5502i7
    15.6​
    win 108GB
    512​
    Asus vivobookX513EP-BQ170Ti7
    15.6​
    win 108GB
    512​
    DellInspiron 3501i7
    15.6​
    win 108GB
    512​

    api kotaram upades dunnat oba boho dena sitanne oba vaḍa hondin danna bavayi. miladi gænimen pasu oba kiyanna lap eka honda næti bavayi.

    Acer lap eka hondai, habai battery kala simava adui, battery warranty - 1 year.
    Dell Vostro - Ok - Battery Warranty - 1 Year
    Dell Inspiron eka 2 year warranty battery 1 year
    ASUS gana kata karanna deyak næhæ

    I7 laptop ekak oya ganata ganna amarui. I7- DOS eka 190-200 athara gata hækiya.

    Acer -515

    i5 11th Gen 1135G7 Processor
    8GB DDR4 / 1TB HDD
    15.6" FHD NVIDIA MX350 2GB IPS Panel
    Backlit Keyboard
    W10 Home
    3 Year Warranty

    Rs. 140,000

    i5 11th Gen 1135G7 Processor
    8GB DDR4 / 1TB HDD
    15.6" FHD
    W10 Home
    3 Year Warranty

    Rs. 127,000
    ------ Post added on Apr 24, 2021 at 12:36 PM