මගේ ලැප්ටොප් එකේ integrated වෙබ් cam ඒක ZOOM එකට හොඳට වැඩ කරනවා අනිත් එකකක්ටවත් වැඩ කරන්නේ නැහැනේ. permission ඔක්කොම දීල තියෙන්නේ. හේතුව ම්කක් වෙන්න පුලුවන්ද. අනිත් app වලදීත් camera එකේ light ඒක on වෙනවා ඒත් වැඩ කරන්නේ නෑ