Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
laptop charge help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Main power ගහල තියන්න.කිසිම ප්රශ්නයක් නෑ.

නමුත් කිසිම වෙලාවක battery එක ගලවල පැත්තකින් තියන්න නම් එපා. මොකද Lithium-ion බැටරි නිකන් තිබ්බම කාලයත් එක්ක හෙමින් හෙමින් discharge වෙන්න පටන් ගන්නවා.

ප්රශ්නේ තියන්නේ එහෙම නිකන්ම discharge උනාම පසු කාලීනව බැටරියට බැරි වෙනවා එයාගේ ආරෝපණය රඳවා ගැනීමේ හැකියාව මැනගන්න. එහෙම ගොදල් කල් තිබ්බ බැටරි වල තමයි ඔය ලෙඩ එන්නේ උපරිම charge වෙන්නේ 10% නැත්නම් charge වෙන්නෙම නැති එක.

හැබැයි හැම වෙලාවේම වගේ බැටරියෙන් පාවිච්චි කරන අයගේ බැටරිය කල් යනකොට ආරෝපණ හැකියාව අඩු වෙනවා. එක හේතුව charging - discharging cycles ගාන උපරිම අවස්තාව පසු උනාට පස්සේ හෙමින් හෙමින් ආරෝපණ හැකියාව අඩුවෙන්න පටන් ගන්නවා.

මේ නිසා හොඳම දේ පුළුවන් තරම් main power එක use කරන එක.

නමුත් ඔයාල අඩුම තරමේ සති දෙකකට සැරයක්වත් බැටරියෙන් use කරන්නේ නැත්නම් ඔයාල පහසු වෙලාවක 10% ක් විතර discharge කරලා නැවත 100% charge කරන්න.

එකෙන් වෙන්නේ බැටරියට තමන්ගේ ආරෝපණය කිරීමට හැකි පරාසය අවබෝද කරලා දෙන එක.

ටිකක් තේරෙන විදියට කිව්වොත් Battery Calibration.

මොකද මතක ඇතිනේ සමහරුන්ගේ phone වල බැටරිය 90% දක්වා අඩුවෙනකොට charge කරල කරලා අන්තිමේට එකේ බැටරි හිටින්නේ නැහැ.

මොකද බැටරිය තේරුම්ගන්නේ තමන්ගේ ආරෝපණ හැකියාව 10% කියල.

ඇත්තෙන්ම chemicals reactions අදාළ වෙනවා, මෙහෙම කඩින් කඩ පිළිවෙලක් නැතිව charge කිරීම නිසා.

ඉස්සර බැටරි වල memory effects තිබ්බ නිසා මේ ප්රශ්නේ ගොඩක් දරුණුයි . නමුත් දැන් ඒක නැහැ.

අර මම කිව්වේ නිකන්ම ගලවලා තිබ්බොත් කාලයත් එක්ක බැටරි එක බහිනවා කියල. අන්න එක බහින්නේ increasing rate of discharging. ඒ කියන්නේ වැඩිවෙන වේගයෙන්. ඒ නිසා මුල් කාලයේ වගේ නෙවෙයි කල් යන්න යන්න.

ඒ නිසා laptops වල විතරක් නෙවෙයි phones වල වගේම li-ion බැටරි තියෙන ඕනෑම එකක කතාව ඕකයි.

දැනට manufacturers ලා කියන විදියට ලැප්ටොප් බැටරි හදල තියෙන cell එකක effective charging discharging වාර ගණන 500 - 1000 ක් කියලයි කියන්නේ....

ඔන්න විස්තරේ තියෙනවා...

[QUOTE="kandyan, post: 15957335, member: 5861"] [SIZE="4"][COLOR="RoyalBlue"]Main power ගහල තියන්න.කිසිම ප්රශ්නයක් නෑ. නමුත් කිසිම වෙලාවක battery එක ගලවල පැත්තකින් තියන්න නම් එපා. මොකද Lithium-ion බැටරි නිකන් තිබ්බම කාලයත් එක්ක හෙමින් හෙමින් discharge වෙන්න පටන් ගන්නවා. ප්රශ්නේ තියන්නේ එහෙම නිකන්ම discharge උනාම පසු කාලීනව බැටරියට බැරි වෙනවා එයාගේ ආරෝපණය රඳවා ගැනීමේ හැකියාව මැනගන්න. එහෙම ගොදල් කල් තිබ්බ බැටරි වල තමයි ඔය ලෙඩ එන්නේ උපරිම charge වෙන්නේ 10% නැත්නම් charge වෙන්නෙම නැති එක. හැබැයි හැම වෙලාවේම වගේ බැටරියෙන් පාවිච්චි කරන අයගේ බැටරිය කල් යනකොට ආරෝපණ හැකියාව අඩු වෙනවා. එක හේතුව charging - discharging cycles ගාන උපරිම අවස්තාව පසු උනාට පස්සේ හෙමින් හෙමින් ආරෝපණ හැකියාව අඩුවෙන්න පටන් ගන්නවා. මේ නිසා හොඳම දේ පුළුවන් තරම් main power එක use කරන එක. නමුත් ඔයාල අඩුම තරමේ සති දෙකකට සැරයක්වත් බැටරියෙන් use කරන්නේ නැත්නම් ඔයාල පහසු වෙලාවක 10% ක් විතර discharge කරලා නැවත 100% charge කරන්න. එකෙන් වෙන්නේ බැටරියට තමන්ගේ ආරෝපණය කිරීමට හැකි පරාසය අවබෝද කරලා දෙන එක. ටිකක් තේරෙන විදියට කිව්වොත් Battery Calibration. මොකද මතක ඇතිනේ සමහරුන්ගේ phone වල බැටරිය 90% දක්වා අඩුවෙනකොට charge කරල කරලා අන්තිමේට එකේ බැටරි හිටින්නේ නැහැ. මොකද බැටරිය තේරුම්ගන්නේ තමන්ගේ ආරෝපණ හැකියාව 10% කියල. ඇත්තෙන්ම chemicals reactions අදාළ වෙනවා, මෙහෙම කඩින් කඩ පිළිවෙලක් නැතිව charge කිරීම නිසා. ඉස්සර බැටරි වල memory effects තිබ්බ නිසා මේ ප්රශ්නේ ගොඩක් දරුණුයි . නමුත් දැන් ඒක නැහැ. අර මම කිව්වේ නිකන්ම ගලවලා තිබ්බොත් කාලයත් එක්ක බැටරි එක බහිනවා කියල. අන්න එක බහින්නේ increasing rate of discharging. ඒ කියන්නේ වැඩිවෙන වේගයෙන්. ඒ නිසා මුල් කාලයේ වගේ නෙවෙයි කල් යන්න යන්න. ඒ නිසා laptops වල විතරක් නෙවෙයි phones වල වගේම li-ion බැටරි තියෙන ඕනෑම එකක කතාව ඕකයි. දැනට manufacturers ලා කියන විදියට ලැප්ටොප් බැටරි හදල තියෙන cell එකක effective charging discharging වාර ගණන 500 - 1000 ක් කියලයි කියන්නේ.... ඔන්න විස්තරේ තියෙනවා... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom