ඇත්තද බන් Toshiba වල දිගටම චාර්ජර් එක ප්ල්ග් කරලා තිව්වාහම fuse එක යනවා කියන්නෙ? මම අබාන්ස් එකෙන් ගත්තෙ ඒකෙ හිටපු කෙනා කිව්වෙ..ඒ උනාට මම දිගටම චාර්ජ්ර් එක ගහලා තියෙන්නෙ සතියකට සැරයක් battery එකෙන් රන් වෙන්න දීලා 10% වලදි ලැප් එක ඕෆ් කරලා ෆුල් චාර්ජ් කරනවා.දිගටම චාජර් එක ගහලා තියන්න.... අවුලක් නෑ.....![]()

ඇත්තද බන් Toshiba වල දිගටම චාර්ජර් එක ප්ල්ග් කරලා තිව්වාහම fuse එක යනවා කියන්නෙ? මම අබාන්ස් එකෙන් ගත්තෙ ඒකෙ හිටපු කෙනා කිව්වෙ..ඒ උනාට මම දිගටම චාර්ජ්ර් එක ගහලා තියෙන්නෙ සතියකට සැරයක් battery එකෙන් රන් වෙන්න දීලා 10% වලදි ලැප් එක ඕෆ් කරලා ෆුල් චාර්ජ් කරනවා.
කවුද බං උඹලට මේ බොරු කතා කියන්නේ..... එහෙනම් මෙලහකට, මගේ ලැපේ හැමදාම ෆියුස් ගිහින්..... 