මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා
මගෙ ඩෙල් ලැප් එකේ චර්ජින් කේබල් එක පිච්චෙනවා දැන් 3න් පාටක් කේබල් එක මාරැ කරා
චාජර් එකේ නෙමේ පශෙනෙ තියෙන්නෙ චාජින් කේබල් එකේ
වෙන අලුත් කේබල් එකක් ගහල පරන චාජර් එකට ගැහුවම වැඩ
සතියක් විතර ගිහිල්ලා තමයි කේබල් එක පිච්චෙන්නේ හැබැයි එකම කඩෙන් එකම කේබල් වර්ගෙ ගත්තෙ 3 සැරේම
චාර්ජර් එකයි කේබල් එකයි අතර මොකක්ද අවුල මොනා හරි සමාන වෙන්න ඔනෙද
කේබල් එකේනම් 10A 250v කියල ගහල තියන්වා

Last edited: