Dell laptop එකේ චාර්ජරේ පිච්චිලා මාරැ කරා සතියකට කලින්
චාර්ජරයයි පවර් කේබල් එකයි ගත්තේ ඒ ගත්ත පවර් කේබල් එක්ක පිච්චුනා
ඉට පස්සේ කඩේට ගිහිල්ලා එක වෙනුවට වෙන පවර් කෙබල් දුන්න
ඒ කඩේ එකා කිව්වා ගහන මල්ටි යේ earth එක අඩු කරන්න කියලා කොහොමද earth එක අඩුකරන්නේ
Earth එක කියන්නේ මොකක්ද
මම ගැහුවොත් අයි පිච්චෙයි කියලා බයයි
පොන් එකෙක් thread එක දැම්මේ