Laptop custom tax

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Laptop එකක් එනවා Fedex වලින්. custom clearance කීයක් යයිද බන්. :oo:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    $1360

    VAT eka wadi neda mcn?


    ඩොලර් 1360ට ම වැලියු කරලා තිබ්බොත් නම් මචන් ලොකු ගානක් යයි 10000-15000ක් වගේ.

    මම ඩොලර් 300ට වැලියු කරලා usps ගෙනාව ලැප් එකටත් 3600ක් ද කොහෙද වැදුනා.

    උබට warehouse චාර්ජස් අනම් මනං සේරම add කරලා ඔය ගානටවත් දුන්නොත් ලොකු දෙයක්.
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ඩොලර් 1360ට ම වැලියු කරලා තිබ්බොත් නම් මචන් ලොකු ගානක් යයි 10000-15000ක් වගේ.

    මම ඩොලර් 300ට වැලියු කරලා usps ගෙනාව ලැප් එකටත් 3600ක් ද කොහෙද වැදුනා.

    උබට warehouse චාර්ජස් අනම් මනං සේරම add කරලා ඔය ගානටවත් දුන්නොත් ලොකු දෙයක්.

    අඩෝ එහෙමද? එහෙනම් 20ක් වත් සෙට් වෙයි. කරන්න දෙයක් නෑ බන්. 15ක් වගේ නම් අවුලක් නෑ. Fedex charge එක $110. අඩෝ ඔක්කොම එකතු කරාම ඒ ගානට මෙහෙන් ගන්න පුළුවන් තව lap එකක්. :rolleyes:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Ai WORKSTATION..?

    uba ta S/W hoyaganna giyahama thami puk wenne.
    Workstation aewata server OS ney da danna ona..?

    compatible aewa hoyanna giyahama epa wenawa...

    oya site 1y badu sure da..?

    Ehema scene ekak na ban. workstation kiyanne nikan model name ekak wage. High spec ekak thiyenawa. Windows 7 tama pre config enne. Mama use karanne Ubuntu. Server edition kiyala ekak na. Ona S/W ekak daanna puluwan. Just a normal machine with high spec. Badu sure. Mun Lenevo authorized dealers in US. Camera tama me site eke godak yanne.
     
    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    kiyak giyada Shiping Charg eka??? DHL/TNA/UPS da???:rolleyes::rolleyes:

    Estimated Delivery:
    3-5 Business Days Delivery
    UPS Worldwide Saver $105.70

    Estimated Delivery: 3-5 Business Day Delivery
    FedEx International Priority $113.27
     
    Last edited: