Laptop Decision

sahan212

Member
Oct 8, 2014
27
1
0
hoda laptop ekak kiyanna puluwan da? 100000ta wada adu ekak
abans eken gewanna ganna :( help :)
gaming performance thiyena ekak :)
 
Dotex

Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    ඔව්වගේ compare කරන්න දෙයක් නෑ බන් . Dell Hp Acer ඔක්කොම එකයි :D

    මට ඔය තුනෙන්නම් Dell හොදයි කියල හිතෙනවා :) දැන් use කරන්නේ acer එකක්...

    උබට quality ලැප් එකක් ගන්න ඕනිනම් ඉතින් macbook තමයි ;) ;) හැබැයි ලක්ස්හෙට අඩු නෑ :D :D ලක්ෂ 3-5 range එකේ යන්නේ :dull::dull:
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    Core i5 wath bapalan(6th gen or greater nam hondai)
    RAM eka 8gb karaganin
    Dedicated GPU ekak thiyena lap ekak ganin.

    Onemanam SSD parak gahaganin>

    e Athi exact brand ekak model ekak passe pannawata wada.

    PCI-E M.2 Slot ekak thiyena lap ekaknam wada hondai mokada ubata passe kaleka EGPU setup ekak unath gahaganna puluwan wena nisa.
     
    ELA ELA THANKS BN :)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ඔව්වගේ compare කරන්න දෙයක් නෑ බන් . Dell Hp Acer ඔක්කොම එකයි :D

    මට ඔය තුනෙන්නම් Dell හොදයි කියල හිතෙනවා :) දැන් use කරන්නේ acer එකක්...

    උබට quality ලැප් එකක් ගන්න ඕනිනම් ඉතින් macbook තමයි ;) ;) හැබැයි ලක්ස්හෙට අඩු නෑ :D :D ලක්ෂ 3-5 range එකේ යන්නේ :dull::dull:

    :yes::yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව්වගේ compare කරන්න දෙයක් නෑ බන් . Dell Hp Acer ඔක්කොම එකයි :D

    මට ඔය තුනෙන්නම් Dell හොදයි කියල හිතෙනවා :) දැන් use කරන්නේ acer එකක්...

    උබට quality ලැප් එකක් ගන්න ඕනිනම් ඉතින් macbook තමයි ;) ;) හැබැයි ලක්ස්හෙට අඩු නෑ :D :D ලක්ෂ 3-5 range එකේ යන්නේ :dull::dull:

    Unba thama hariyata මට්ටු welana bn ehenam,
    Oya hama lap jathiyakma mama use karala thiyanawa, oya set ekenma jarama jathi dekak DELL & HP
    katha karala wadak na bn oya brand deka gana,
     
    arjunweer77

    Member
    Aug 4, 2017
    7
    1
    0
    Colombo
    hp, i5 7th Gen, dedicated VGA, 8GB ram... Gaming mouse PanzerV Gaming mosue & keyboard...echchari bn...gana hari...mona ssd da bn...passe hdd eka ain karala gaha gamu...